Song Details: Singer & Composer Information
Oluwa Wikarai Lyrics in Sinhala (ඔලුව විකාරයි ගී පද) and English by Sanuka Wickramasinghe, written by Sanuka Wickramasinghe and composed by Sanuka Wickramasinghe. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Oluwa Wikarai
✍️ LYRICIST
👁️ VIEWS
3

Oluwa Wikarai Lyrics

Hitaaganna bae patanganna hati
Nataaganna kiwwata yati hiten
Inne passe gahan neti
Man pana wage balagatta peti
Kala avasan javanikaawa
Machan hebai mamai kiri keti
Loku loku pattandara
Daekkama naewena tadi tattam deka
Mattam karagannata vattam neti
Loketa honda muna mala mohini
Meva kiya denne naene malli roopavahini
Halapu pani man kapu katu kawuruth nodani daen
Gothan eraminya mage miniya kai kurumini
Nimavuni mohotakin aalavadan
Boru baenum kotiyaka kunaatuwakata peraluni
Sali vehi pabalu thawa nae kadulu
Vela madulu pitin kanna panna vana vadulu
Udalu manna arang giye nae ganna pali
Daen aruu naginawa ekige sadaluthale
Awulak nae harabera akurata siduwena pin pav baeaga
Hemoogema pitupasa ellenna bava nodena
Ragana charitha api athara athi bava daenagena inna
Ekata gedara dekata mithuro thunata gaenu thiyala
Aathal eke indapan naetnam mekat athaganna
Ekita mage hadawatha ambalama
Daen aedapang gono gon karatte haputhalema
Inna gaman poddak aerala balapang aesdeka machan
Me mama dirawapu kaema yako umba kanne leva.....

ඔලුව විකාරයි ගී පද

හිතාගන්න බෑ පටන්ගන්න හැටි
නටාගන්න කිව්වට යටි හිතෙන් 
ඉන්නෙ පස්සෙ ගහන් නැටි 
මං පණ වගේ බලාගත්ත පැටි
කළා අවසන් ජවනිකාව 
මචං හැබැයි මමයි කිරි කැටි
ලොකු ලොකු පට්ටන්දර 
දැක්කම නැවෙන තඩි තට්ටම් දෙක 
මට්ටම් කරගන්නට වට්ටම් නැති 
ලෝකෙට හොඳ මූණ මළ මෝහිණී
මේවා කියා දෙන්නෙ නෑනෙ මල්ලි රූපවාහිනි
හලපු පැණි මං කාපු කටු කවුරුත් නොදනී දැන් 
ගොතන් එරමිණිය මගෙ මිනිය කයි කුරුමිණි 
නිමාවුනි මොහොතකින් ආලවදන් 
බොරු බැනුම් කෝටියක කුණාටුවකට පෙරලුණි
සැලී වැහි පබලු තව නැ කදුලු 
වැල මදුලු පිටින් කන්න පැන්නා වන වදුලු 
උදලු මන්න අරං ගියේ නෑ ගන්න පළි 
දැන් අරූ නගිනවා ඒකිගෙ සදලුතලේ
අවුලක් නෑ හරබැර අකුරට සිදුවෙන පිං පව් බෑග 
හැමෝගෙම පිටුපස එල්ලෙන බව නොදැන 
රගන චරිත අපි අතර ඇති බව දැනගෙන ඉන්න
එකට ගෙදර දෙකට මිතුරො තුනට ගෑණු තියලා 
ආතල් එකේ ඉඳපන් නැත්නම් මේකත් අහගන්න
ඒකිට මගෙ හදවත අම්බලම
දැන් ඇදපං ගොනෝ ගොන් කරත්තේ හපුතලේම
ඉන්න ගමන් පොඩ්ඩක් ඇරලා බලපං ඇස්දෙක මචං 
මේ මම දිරවපු කෑම යකෝ උඹ කන්නේ ලෙව.....

Frequently Asked Questions

Who sang Oluwa Wikarai?

Sanuka Wickramasinghe performed Oluwa Wikarai. Sanuka Wickramasinghe is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Oluwa Wikarai lyrics?

The lyrics for Oluwa Wikarai were written by Sanuka Wickramasinghe. Sanuka Wickramasinghe is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Oluwa Wikarai?

Sanuka Wickramasinghe composed the music for Oluwa Wikarai. Sanuka Wickramasinghe both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Oluwa Wikarai complete lyrics?

You can find the complete Oluwa Wikarai lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Oluwa Wikarai?

Oluwa Wikarai has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඔලුව විකාරයි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඔලුව විකාරයි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Oluwa Wikarai LyricsOluwa Wikarai Song LyricsOluwa Wikarai Lyrics Englishඔලුව විකාරයි Lyricsඔලුව විකාරයි ගීතයේ පද පෙළLyrics With TransliterationSanuka Wickramasinghe SongsSanuka Wickramasinghe LyricsWickramasinghe LyricsWickramasinghe Song LyricsSanuka Wickramasinghe ComposerSanuka Wickramasinghe Lyricist
Comments & Discussion

Share your thoughts about "Oluwa Wikarai" or discuss the lyrics with other music lovers.

Loading comments...