Pama Wee Ma (Dewliye Teledrama Theme Song) Lyrics
“Pama wi ma mula wi nae” (පමා වී මා මුලා වී නෑ), Pama Wee Ma (Dewliye Teledrama Theme Song) (පමා වී මා (දෙව්ලියේ ටෙලිනාට්‍ය තේමා ගීතය)) lyrics: a Sinhala heartbreak song sung by Sanuka Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is පමා වී මා (දෙව්ලියේ ටෙලිනාට්‍ය තේමා ගීතය) ගී පද.
| SONG | Pama Wee Ma (Dewliye Teledrama Theme Song) |
|---|---|
| SINGER | Sanuka Wickramasinghe |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 26 |
| UPDATED |
Pama Wee Ma (Dewliye Teledrama Theme Song) Lyrics Singlish
Pama wi ma mula wi nae
Naehanae numba peraedi
Numbata himi nae ayata himi nae
Matath ma ahimi......//
Itin samugami dewliye
Nitin haeralami dewliye
Sihinayata tatu di
Itin samugami dewliye
Nitin haeralami dewliye
Pala yanu maena haeri nobala
Sithin mage igili dewliye......
Daeweyi paputhura susum sulange
Tawath mehi norandi
Pala yanu maena haeri nobala
Sithin mage igili
Eda mul dine aege neth dam
Daelawara ipadi hinawata ae
Numbath sihine sinasuni rahase.....
Itin samugami......පමා වී මා (දෙව්ලියේ ටෙලිනාට්‍ය තේමා ගීතය) ගී පද
පමා වී මා මුලා වී නෑ
නැහැනේ නුඹ පැරදී
නුඹට හිමි නෑ ඇයට හිමි නෑ
මටත් මා අහිමි......//
ඉතින් සමුගමී දෙව්ලියේ
නිතින් හැරලමි දෙව්ලියේ
සිහිනයට තටු දී
ඉතින් සමුගමී දෙව්ලියේ
නිතින් හැරලමි දෙව්ලියේ
පලා යනු මැන හැරී නොබලා
සිතින් මගේ ඉගිලී දෙව්ලියේ......
දැවෙයි පපුතුර සුසුම් සුළඟේ
තවත් මෙහි නොරැඳී
පලා යනු මැන හැරී නොබලා
සිතින් මගේ ඉගිලී
එදා මුල් දිනේ ඇගේ නෙත් දම්
දෑලවර ඉපදී හිනාවට ඒ
නුඹත් සිහිනේ සිනාසුනි රහසේ.....
ඉතින් සමුගමී......
Related Songs and Tags
Pama Wee Ma (Dewliye Teledrama Theme Song) LyricsPama Wee Ma (Dewliye Teledrama Theme Song) Lyrics Englishපමා වී මා (දෙව්ලියේ ටෙලිනාට්‍ය තේමා ගීතය)පමා වී මා (දෙව්ලියේ ටෙලිනාට්‍ය තේමා ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationSanuka Wickramasinghe SongsSanuka Wickramasinghe LyricsWickramasinghe Lyrics