Perawadanak Wee Lyrics by Sanuka Wickramasinghe
Perawadanak Wee (පෙරවදනක් වී) is a Sinhala song sung by Sanuka Wickramasinghe. The lyrics were written by Uma Aseni. This page presents the Perawadanak Wee lyrics in Sinhala script (පෙරවදනක් වී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Perawadanak Wee |
|---|---|
| SINGER | Sanuka Wickramasinghe |
| LYRICIST | Uma Aseni |
| COMPOSER | Sanuka Wickramasinghe |
| VIEWS | 107 |
| UPDATED |
Perawadanak Wee Lyrics
Peravadanak vi mage kathavata
Patuna liyannata hina eva
Pituven pituva gehu kathavata
His pituvak ida thaba giya
Arutha bindi giya andarayak rasa
Kimai kiya nodanena hinda
Thavath thiyenava hite pothe ida
Methek liyu kivindiyama patha
Pathu kathave nimak dakinnata
Upan bhave pina madi hinda
Bala hidimi mathu bhavayak ho
Pasu vadana liyannata ethai kiya
Peravadanak vi....පෙරවදනක් වී ගී පද
පෙරවදනක් වී මගේ කතාවට
පටුන ලියන්නට හීන එවා
පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා
අරුත බිඳී ගිය අන්දරයක රස
කිමැයි කියා නොදැනෙන හින්දා
තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ
මෙතෙක් ලියූ කිවිඳියම පතා
පැතූ කතාවේ නිමක් දකින්නට
උපන් භවේ පින මදි හින්දා
බලා හිඳිමි මතු භවයක හෝ
පසු වදන ලියන්නට එතැයි කියා
පෙරවදනක් වී....Performances of Perawadanak Wee
Cover versions, live performances, and reality-show contestant performances of “Perawadanak Wee” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 11
▶Coverපෙරවදනක් වී මගේ කතාවට..S K YouTube Channel
▶CoverPerawadanak wee mage kathawata - පෙරවදනක් වී මගේ කතාවටKushan Kumara
▶CoverPerawadanak Wee Mage Kathawata පෙරවදනක් වී මගේ කතාවට | Sanuka Wickramasingharanhen සංගීත තෝතැන්න
▶CoverPerawadanak Wi | පෙරවදනක් වී | Cover By Sandani illeperumaSandani illeperuma
▶CoverPerawadanak Wee (පෙරවදනක් වී) - Sanuka Wickramasinghe | AI Cover by AI Vibe Lanka.Ai vibe lanka
▶CoverPerawadanak vee. | පෙරවදනක් වී ( cover song )Lakmini Karannagoda
▶Coverපෙරවදනක් වී - perawadanak wee - sanuka wickramasingha- cover song @songscoverflow5976Songs coverflow
▶Coverපෙරවදනක් වී perawadanak weකදුළු ඔබයි kadulu obai විරහ ගී එකතුව
▶CoverPerawadanak wee,පෙරවදනක් වී,Sanuka Wickramasinghe songs,Ajith Liyanarachchi
▶CoverPerawadanak vi(පෙරවදනක් වී)Sa range music band
▶Coverපෙරවදනක් වී | Perawadanak Wee | 1Dshan1+1Dilrukshi1shanDshan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Perawadanak Wee LyricsPerawadanak Wee Lyrics Englishපෙරවදනක් වීපෙරවදනක් වී ගීතයේ පද පෙළLyrics With TransliterationSanuka Wickramasinghe SongsSanuka Wickramasinghe LyricsWickramasinghe LyricsSanuka Wickramasinghe ComposerUma Aseni Lyricist

