Sandata Duka Hithila Lyrics by Isuru RandikaNuwandhi Ranasinghe
Sandata Duka Hithila (සඳට දුක හිතිලා) is a Sinhala song sung by Isuru Randika and Nuwandhi Ranasinghe. The lyrics were written by Rachitha Vakishta, and the music is composed by Thilina Ruhunage. This page presents the Sandata Duka Hithila lyrics in Sinhala script (සඳට දුක හිතිලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sandata Duka Hithila |
|---|---|
| SINGER | Isuru Randika, Nuwandhi Ranasinghe |
| LYRICIST | Rachitha Vakishta |
| COMPOSER | Thilina Ruhunage |
| VIEWS | 688 |
| UPDATED |
Sandata Duka Hithila Lyrics
(Sandata duka hithila...//)
Ahasin bima wetila.....
(Sandata duka hithila ahasin bima wetila.....//)
Sansara hurukamin hitha awadiyen
Nuba thama man namin ai atharaman
Sansara hurukamin hitha awadiyen
Nuba thama man namin ai atharaman......
(Sandata duka hithila ahasin bima wetila...../)
Kisida mage nowena
Nuba laga inna man dannawa
Taraha wi noyena
Mathakaya wenna mata hithenawa.....
Kawadawath tharu eliye
Ira payanne naha dannawa
Heta ayeth tharu eliye
Handa payawi hitha kiyanawa........
Hemada hitha hoyana
Unuhuma wenna man dannawa
Herada dura noyena
Mata nuba dunnu pema thiyenawa......
Kawadawath......
(Sandata duka hithila ahasin bima wetila//)
Sansara hurukamin........සඳට දුක හිතිලා ගී පද
(සඳට දුක හිතිලා...//)
අහසින් බිම වැටිලා.....
(සඳට දුක හිතිලා අහසින් බිම වැටිලා.....//)
සංසාර හුරුකමින් හිත අවදියෙන්
නුඹ තාම මං නමින් ඇයි අතරමං
සංසාර හුරුකමින් හිත අවදියෙන්
නුඹ තාම මං නමින් ඇයි අතරමං......
(සඳට දුක හිතිලා අහසින් බිම වැටිලා...../)
කිසිදා මගේ නොවෙනා
නුඹ ළග ඉන්න මං දන්නවා
තරහා වී නොයෙනා
මතකය වෙන්න මට හිතෙනවා.....
කවදාවත් තරු එළියේ
ඉර පායන්නේ නැහැ දන්නවා
හෙට ආයෙත් තරු එළියේ
හඳ පායාවි හිත කියනවා........
හැමදා හිත හොයනා
උණුහුම වෙන්න මං දන්නවා
හැරදා දුර නොයෙනා
මට නුඹ දුන්නු පෙම තියෙනවා......
කවදාවත්......
(සඳට දුක හිතිලා අහසින් බිම වැටිලා//)
සංසාර හුරුකමින්........
Performances of Sandata Duka Hithila
Cover versions, live performances, and reality-show contestant performances of “Sandata Duka Hithila” on YouTube.
Cover Versions · 12
▶CoverSandata Duka Hithila – Isuru Randika & Nuwandhi RanasingheHiru Life Music
▶CoverSadata duka hithila(සඳට දුක හිතිලා) | Korean Mix | SinhalaSong | CityHunterR&U creations
▶Coverසදට දුක හිතිලා - Sandata Duka Hithila Brother & Sster SATH FM - සත්
▶CoverHemada hitha hoyana(සඳට දුක හිතිලා) ~Isuru Randika Ft Nuwandi RanasingheAseku Kim
▶CoverSandata Duka Hithila, Isuru Randika & Nuwandhi Ranasinghe, සඳට දුක හිතිලාNadee Nisansala
▶CoverSandata Duka Hithila | සඳට දුක හිතිලා | Nuwandhika Senarathne & Isuru GeekiyanageGallery Of Music
▶CoverSANDATA DUKA HITHILA_සඳට දුක හිතිලා..._Official TrailerKANISHKA MEEGASMULLA
▶Coverසඳට දුක හිතිලා | Sandata Duka HithilaCeylon Vibes
▶CoverSandata Duka Hithila(සඳට දුක හිතිලා) -Nuwandhika Senarathne & Isuru GeekiyanageBlack Heart 🖤 & Red Rose 🌹
▶CoverSandata Duka Hithila - Isuru Randika Ft Nuwandi RanasingheSuraj Dilanka
▶CoverSandata Duka Hithila Studio Recording Session with Thilina Ruhunage at ThilinaR StudiosIsuru Geekiyanage
▶Coverසඳට දුක හිතිලා අහසින් බිම වැටිලාinfinity music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandata Duka Hithila LyricsSandata Duka Hithila Lyrics Englishසඳට දුක හිතිලාසඳට දුක හිතිලා ගීතයේ පද පෙළLyrics With TransliterationIsuru Randika SongsIsuru Randika LyricsRandika LyricsThilina Ruhunage ComposerRachitha Vakishta Lyricist