Nuba Karana Chodana Lyrics by Isuru Randika
Nuba Karana Chodana (නුඹ කරන චෝදනා) is a Sinhala song sung by Isuru Randika. The lyrics were written by Rachitha Vakishta, and the music is composed by Thilina Ruhunage. This page presents the Nuba Karana Chodana lyrics in Sinhala script (නුඹ කරන චෝදනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nuba Karana Chodana |
|---|---|
| SINGER | Isuru Randika |
| LYRICIST | Rachitha Vakishta |
| COMPOSER | Thilina Ruhunage |
| VIEWS | 50 |
| UPDATED |
Nuba Karana Chodana Lyrics
Nuba karana chodana....
Nuba karana chodana mulu hitama paarana
Aadare susum udu sulange paavena
Baya hitena chodana duka ekka hanguna
Taama unuhumai aes andana kaarana
(Aaye enna kiyala yanna kaarane ravatana
Pena duraka naevith inna tarahak nae mema...//)
Sangavanna maage nataravunu preme
Mathakayan maedin api unnu kaale
Sadahatama vaage hurupurudu taale
Miringuwak tamai oba dunnu heene
Aaye enna kiyala yanna kaarane ravatana
Pena duraka naevith inna tarahak nae mema...
Sellamata vaage liyavunu kataave
Thibuni nam pemak sansaara gaane
Sadahatama vaage hurupurudu taale
Miringuwak tamai oba dunnu heene
Aaye enna kiyala yanna kaarane ravatana
Pena duraka naevith inna tarahak nae mema...
Nuba karana chodana....නුඹ කරන චෝදනා ගී පද
නුඹ කරන චෝදනා....
නුඹ කරන චෝදනා මුළු හිතම පාරනා
ආදරේ සුසුම් උඩු සුළඟේ පාවෙනා
බය හිතෙන චෝදනා දුක එක්ක හැංඟුනා
තාම උණුහුමයි ඇස් අඬන කාරණා
(ආයේ එන්න කියලා යන්න කාරණේ රවටනා
පේනා දුරක නෑවිත් ඉන්න තරහක් නෑ මෙමා...//)
සඟවන්න මාගේ නතරවුණු ප්‍රේමේ
මතකයන් මැදින් අපි උන්නු කාලේ
සදහටම වාගේ හුරුපුරුදු තාලේ
මිරිඟුවක් තමයි ඔබ දුන්නු හීනේ
ආයේ එන්න කියලා යන්න කාරණේ රවටනා
පේනා දුරක නෑවිත් ඉන්න තරහක් නෑ මෙමා...
සෙල්ලමට වාගේ ලියැවුණු කතාවේ
තිබුණි නම් පෙමක් සංසාර ගානේ
සදහටම වාගේ හුරුපුරුදු තාලේ
මිරිඟුවක් තමයි ඔබ දුන්නු හීනේ
ආයේ එන්න කියලා යන්න කාරණේ රවටනා
පේනා දුරක නෑවිත් ඉන්න තරහක් නෑ මෙමා...
නුඹ කරන චෝදනා....
Performances of Nuba Karana Chodana
Cover versions, live performances, and reality-show contestant performances of “Nuba Karana Chodana” on YouTube.
Cover Versions · 12
▶CoverNuba karana chodana | නුඹ කරන චෝදනා | Dj Remix | Djz SaHiL UdayangaDj SaHiL Remix
▶CoverNuba Karana Chodana | Isuru Randika | Official Adio | MP3 PrEsEnTmEnTMP3 PrEsEnTmEnT
▶CoverNuba Karana Chodana ( නුඹ කරන චෝදනා ) Isuru Randika | Sinhala New Song 2023 | Aluth Sindu 2023Vindana TV
▶CoverNuba Karana Chodana නුඹ කරන චෝදනා Isuru Randika Music VideoGulliver Beats
▶Coverනුඹ කරන චෝදනා Nuba Karana ChodanaSl Hitz Music
▶CoverNuba Karana Chodana | නුඹ කරන චෝදනා - Isuru RandikaSakalansamale
▶CoverNuba karana chodana (නුඹ කරන චෝදනා)Cover Songs SLCover Songs SL
▶CoverNuba Karana Chodana | ( නුඹ කරන චෝදනා ) Isuru Randika New SongMotion Tunes
▶Coverනුඹ කරන චෝදනා | nuba karana chodana | sinhala best song | CHUTTA BEATSCHUTTA_BEATS
▶CoverNuba Karana Chodana (නුඹ කරන චෝදනා) Isuru Randika || Music VideoJanu visuals
▶Coverනුඹ කරන චෝදනා Nuba Karana Chodana @SLMusicBeatSL Music Beat
▶CoverNuba karana Chodana (නුබ කරන චෝදනා) music video Dj RemixSB Sounds
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nuba Karana Chodana LyricsNuba Karana Chodana Lyrics Englishනුඹ කරන චෝදනානුඹ කරන චෝදනා ගීතයේ පද පෙළLyrics With TransliterationIsuru Randika SongsIsuru Randika LyricsRandika LyricsThilina Ruhunage ComposerRachitha Vakishta Lyricist