Maage Heene Lyrics
“Mage heene aithikaari aeth vuvaada paavi” (මාගේ හීනේ අයිතිකාරී ඈත් වූවාද පාවී): Maage Heene (මාගේ හීනේ) lyrics, a Sinhala heartbreak song sung by Isuru Randika, with words by Sajith V Chathuranga and music by Ashan Shashika, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මාගේ හීනේ ගී පද, and many know it simply as Mage heene.
| SONG | Maage Heene |
|---|---|
| SINGER | Isuru Randika |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Ashan Shashika |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 23 |
| UPDATED |
Maage Heene Lyrics Singlish
Mage heene aithikaari aeth vuvaada paavi
Matama himi vi thurule davati unne oba neda
Pera di kiwa haemade dama liwa haemade davaa
Maava kandulin thema yanne ai do oyaa...
Uhulana kandulu ganga hadavathe ivuru pupuraa
Sihivuna numba haemada dinak hari obe nisa maa
Maa maevva heene gini avulalaa
Nae yanne kiwe obado edaa...
Mage heene.....
Thaniwela obe namin maa vedanaa daese hanga
Himinethath obava haemada dena denath pem kalaa maa
Maa maevva heene gini avulalaa
Nae yanne kiwe obado edaa...
Mage heene.....මාගේ හීනේ ගී පද
මාගේ හීනේ අයිතිකාරී ඈත් වූවාද පාවී
මටම හිමි වී තුරුලේ දැවටී උන්නේ ඔබ නේද
පෙර දී කීව හැමදේ දමා ලීව හැම දේ දවා
මාව කඳුලින් තෙමා යන්නේ ඇයි දෝ ඔයා...
උහුලනා කඳුළු ගංගා හදවතේ ඉවුරු පුපුරා
සිහිවුණා නුඹව හැමදා දිනක් හරි ඔබේ නිසා මා
මා මැව්ව හීනේ ගිනි අවුලලා
නෑ යන්නේ කීවේ ඔබදෝ එදා...
මාගේ හීනේ.....
තනිවෙලා ඔබේ නමින් මා වේදනා දෑසේ හංගා
හිමිනැතත් ඔබව හැමදා දැන දැනත් පෙම් කළා මා
මා මැව්ව හීනේ ගිනි අවුලලා
නෑ යන්නේ කීවේ ඔබදෝ එදා...
මාගේ හීනේ.....
Performances of Maage Heene
Cover versions, live performances, and reality-show contestant performances of “Maage Heene” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maage Heene LyricsMaage Heene Lyrics Englishමාගේ හීනේමාගේ හීනේ ගීතයේ පද පෙළLyrics With TransliterationIsuru Randika SongsIsuru Randika LyricsRandika LyricsAshan Shashika ComposerSajith V Chathuranga Lyricist

