Gamane Gim Niwu Eda Lyrics
“Gamane gim niwu eda” (ගමනේ ගිම් නිවූ එදා), Gamane Gim Niwu Eda (ගමනේ ගිම් නිවූ එදා) lyrics: a Sinhala heartbreak song sung by Milton Mallawarachchi, with words by Karunarathna Abeysekara and music by M.K. Roksami, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ගමනේ ගිම් නිවූ එදා ගී පද.
| SONG | Gamane Gim Niwu Eda |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | M.K. Roksami |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 74 |
| UPDATED |
Gamane Gim Niwu Eda Lyrics Singlish
Gamane gim niwu eda
Senesum pawan sala
Oba ma dawai diva ra hada so susum hela
Mathake tibeda e yuge mage chethana
Watahenne nedda adare soka wedana
Gana andhakare paluwe kimiduna
Thani wuye oba nowe ma pawa thaniwuna
Gamane gim niwu eda...
Oba man mula wela giya - pem pahan niwa
Ahithak hithanne na piramideye sihinekin pawa
Ada obage jeewithe katharaki waluka
Hinahenna yali dili dawaye tharaka
Gamane gim niwu eda..ගමනේ ගිම් නිවූ එදා ගී පද
ගමනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙළා//
මතකේ තිබේද ඒ යුගේ මාගෙ චේතනා
වැටහෙන්නෙ නැද්ද ආදරේ සෝක වේදනා
ගන අන්ධකාරේ පාළුවේ කිමිදුණා
තනි වූයෙ ඔබ නොවේ මා පවා තනිවුණා
ගමනේ ගිම් නිවූ එදා...
ඔබ මං මුළා වෙලා ගියා - පෙම් පහන් නිවා
අහිතක් හිතන්නෙ නෑ පිරමිදයේ සිහිනෙකින් පවා
අද ඔබගෙ ජීවිතේ කතරකී වාලුකා
හිනැහෙන්න යළි දිලී දෛවයේ තාරකා
ගමනේ ගිම් නිවූ එදා..Performances of Gamane Gim Niwu Eda
Cover versions, live performances, and reality-show contestant performances of “Gamane Gim Niwu Eda” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowGamane Gim Niwu Eda - ගමනේ ගිම් නිවූ එදා | Ashoka Wijayanthi | Hiru Star - Season 04Ashoka Wijayanthi
▶Reality ShowGamane Gim Niwu Eda - ගමනේ ගිම් නිවූ එදා | Ashoka Wijayanthi | Hiru Star - Season 04Ashoka Wijayanthi
▶Reality ShowGamane Gim Niwu Eda - ගමනේ ගිම් නිවූ එදා | Ashoka Wijayanthi |Hiru Star - Season04|EPISODE 46|HiruTVAshoka Wijayanthi
▶Reality ShowGamane Gim Niwu Eda - ගමනේ ගිම් නිවූ එදා | Ashoka Wijayanthi |Hiru Star - Season04|EPISODE 46|HiruTVAshoka Wijayanthi
Cover Versions · 12
▶CoverGamane Gim Niwu Eda / ගමනේ ගිම් නිවු එදා / AI Reggae Cover versionloveformusic
▶Coverගමනේ ගිම් නිවූ එදා... Gamane gim niwu eda...(Milton mallawarachchi)Lanka Multi Voice
▶Cover"Gamane Gim Niwu Eda" Song By. Milton Mallawarachchi*ගමනේ ගිම් නිවූ එදාsindika sampath
▶CoverGamane Gim Nivu Eda ( ගමනේ ගිම් නිවූ එදා) - Milton MallavaarachchiLakmal Jayasinghe
▶CoverGamane Gim Niwu - ගමනේ ගිම් නිවූ එදා - EDM CoverArA Beats
▶CoverGamane Gim Niwu Eda (Remix) DJ AIFADJ AIFA
▶CoverGamane Gim Niwu Eda ගමනේ ගිම් නිවූ එදා Milton MallawarachchiSinhala Sindu -සිංහල සින්දු
▶CoverGamane gim niwu eda/ගමනේ ගිම් නිවූ එදාLAK VIDEO
▶CoverGamane Gim Niwu Eda (ගමනේ ගිම් නිවූ එදා) legendary Milton Mallawarachchi | Reggae Cover by BOB MALABOB MALA
▶Covergamane gim niwu eda / milton mallawarachchiSL MUSIC TUNE
▶CoverGamane Gim Niwu Eda | ගමනේ ගිම් නිවූ එදා - Flute Cover By DinanjanaDinanjana Madhusanka Official
▶Coverගමනේ ගිම් නිවූ එදා (Gamane Gim Niwu Eda) Reggae Version | Sinhala Reggae Cover 2026Reggae Saami
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gamane Gim Niwu Eda LyricsGamane Gim Niwu Eda Lyrics Englishගමනේ ගිම් නිවූ එදාගමනේ ගිම් නිවූ එදා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsM.K. Roksami ComposerKarunarathna Abeysekara Lyricist