Oba Dan Keewath Kandulu Sala Lyrics
“Oba dan kiwath kandulu sala” (ඔබ දැන් කීවත් කඳුළු සලා): Oba Dan Keewath Kandulu Sala (ඔබ දැන් කීවත් කඳුළු සලා) lyrics, a Sinhala heartbreak song sung by Milton Mallawarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ දැන් කීවත් කඳුළු සලා ගී පද.
| SONG | Oba Dan Keewath Kandulu Sala |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| CATEGORY | Heart Break |
| VIEWS | 37 |
| UPDATED |
Oba Dan Keewath Kandulu Sala Lyrics Singlish
Oba dan kiwath kandulu sala
Mata adarei kiya
Hitha giya thanakata thurulu wela
Manike nowen mula
Issara wage athwel bandagena
Yannada katha kale
Dedeneku dathin alla gannata
Ekawara noheka lowe
Oba dan kiwath kandulu sala...
Lassana mal pethi dathaka podiwuna
Sulange wisirenawa
Manikege adara sumihira gilihuna
Mage hada nerapanawa
Oba dan kiwath kandulu sala...ඔබ දැන් කීවත් කඳුළු සලා ගී පද
ඔබ දැන් කීවත් කඳුළු සලා
මට ආදරෙයි කියා
හිත ගිය තැනකට තුරුළු වෙලා
මැණිකේ නොවෙන් මුලා
ඉස්සර වාගේ අත්වැල් බැඳගෙන
යන්නද කතා කලේ
දෙදෙනෙකු දෑතින් අල්ලා ගන්නට
එකවර නොහැක ලොවේ
ඔබ දැන් කීවත් කඳුළු සලා...
ලස්සන මල් පෙති දෑතක පොඩිවුන
සුළඟේ විසිරෙනවා
මැණිකෙගෙ ආදර සුමිහිර ගිලිහුන
මගෙ හද නෙරපනවා
ඔබ දැන් කීවත් කඳුළු සලා...Performances of Oba Dan Keewath Kandulu Sala
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Dan Keewath Kandulu Sala” on YouTube.
Live Performances · 1
Cover Versions · 5
▶CoverOba Dan Keewath Kandulu Sala | ඔබ දැන් කීවත් කඳුළු සලා | Sahan Chamikara | Piyum Neela VilaRoo Tunes
▶Cover¶ ඔබ දැන් කීවත් කඳුලු _ මිල්ටන් මල්ලව l oba dan keewath kandulu _ Milton MallawarachchiTenZ's Lives
▶CoverOba Dan Keewath Kandulu Sala Guitar Cover by @tmAshen Tharindra
▶CoverOba Dan Keewath Kandulu Sala - Cover by Prabodha ShermanPrabodha Sherman
▶CoverOba den keewath kandulu sala song|ඔබ දැන් කීවත් කඳුළු සලාCollin Edirisuriya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Dan Keewath Kandulu Sala LyricsOba Dan Keewath Kandulu Sala Lyrics Englishඔබ දැන් කීවත් කඳුළු සලාඔබ දැන් කීවත් කඳුළු සලා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics
