Lindak Langa Pem Katha Lyrics
“Lidak laga pem rata watak laga pem kata” (ළිදක් ලග පෙම් රටා වටක් ලග පෙම් කතා), Lindak Langa Pem Katha (ළිදක් ලග පෙම් කතා) lyrics: a Sinhala love song sung by Milton Mallawarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ළිදක් ලග පෙම් කතා ගී පද, and many know it simply as Lidak laga.
| SONG | Lindak Langa Pem Katha |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| CATEGORY | Love Songs |
| VIEWS | 144 |
| UPDATED |
Lindak Langa Pem Katha Lyrics Singlish
Lidak laga pem rata watak laga pem kata
Atin atha lanwela pahan taru dalwela
Yowun mal mawate piyum ron jeewithe
Wasanthe upanne adare mandire
Nura gee asenne yawwane len dorin
Pemin upan yahaluwnne pemin upan yeheliyanne
Obe pathum wasana wewa
Lidak laga pem rata .../
Adin ho hetin ho pem udana lanwi
Hade so thewul duk wedana thuran wi
Senehaye sihilalle sina kikini wille
Obe pathum wasana wewa
Lidak laga pem rata .../ළිදක් ලග පෙම් කතා ගී පද
ළිදක් ලග පෙම් රටා වටක් ලග පෙම් කතා
අතින් ඇත ලංවෙලා පහන් තරු දල්වෙලා
යොවුන් මල් මාවතේ පියුම් රොන් ජීවිතේ
වසන්තේ උපන්නේ අදරේ මන්දිරේ
නුරා ගී ඇසෙන්නේ යව්වනේ ලෙන් දොරින්
පෙමින් උපන් යහළුවන්නේ පෙමින් උපන් යෙහෙළියනේ
ඔබේ පැතුම් වසනා වේවා
ළිදක් ලග පෙම් රටා .../
අදින් හෝ හෙටින් හෝ පෙම් උදාන ළංවී
හදේ සෝ තැවුල් දුක් වේදනා තුරන් වී
සෙනේහයේ සිහිලැල්ලේ සිනා කිකිණි විල්ලේ
ඔබේ පැතුම් වාසනා වේවා
ළිදක් ලග පෙම් රටා .../Related Songs and Tags
Lindak Langa Pem Katha LyricsLindak Langa Pem Katha Lyrics Englishළිදක් ලග පෙම් කතාළිදක් ලග පෙම් කතා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics