Hada Pathule Lyrics by Milton Mallawarachchi
Hada Pathule (හද පතුලේ) is a Sinhala song sung by Milton Mallawarachchi. The lyrics were written by K.D.K.Dharmawardhena, and the music is composed by Stanly Pieris. This page presents the Hada Pathule lyrics in Sinhala script (හද පතුලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hada Pathule |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| LYRICIST | K.D.K.Dharmawardhena |
| COMPOSER | Stanly Pieris |
| VIEWS | 338 |
| UPDATED |
Hada Pathule Lyrics
Hada pathule
Hasarella kandulella kalambilla ma nam obe
Divi kathare
Gangulella nala rella senasilla wennam obe ...//
Musawan gotha - anun ki katha
Nomeki thibedo sithe
Atheete katha - epa dan epa
Ma dan obe jeewithe
Hada pathule .../
Ape adare - bindi ya nohe
Hinahenna piyumi mage
Pathu se sada - obe ma obe
Nelawenna piyumi mage
Hada pathule ...//හද පතුලේ ගී පද
හද පතුලේ
හසරැල්ල කඳුළැල්ල කැළඹිල්ල මා නම් ඔබේ
දිවි කතරේ
ගඟුලැල්ල නල රැල්ල සැනසිල්ල වෙන්නම් ඔබේ ...//
මුසාවන් ගොතා - අනුන් කී කතා
නොමැකී තිබේදෝ සිතේ
අතීතේ කතා - එපා දැන් එපා
මා දැන් ඔබේ ජීවිතේ
හද පතුලේ .../
අපේ ආදරේ - බිඳී යා නොහේ
හිනැහෙන්න පියුමි මගේ
පැතූ සේ සදා - ඔබේ මා ඔබේ
නැළවෙන්න පියුමි මගේ
හද පතුලේ ...//Related Songs and Tags
Hada Pathule LyricsHada Pathule Lyrics Englishහද පතුලේහද පතුලේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsStanly Pieris ComposerK.D.K.Dharmawardhena Lyricist