Situ Kumariye Obe Lyrics
“Sithu Kumariye obe sina sandalu thalawe” (සිටු කුමරියේ ඔබෙ සිනා සඳළු තලාවේ), Situ Kumariye Obe (සිටු කුමරියේ ඔබෙ) lyrics: a Sinhala love song sung by Milton Mallawarachchi, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sithu Kumariye, and in Sinhala it is සිටු කුමරියේ ඔබෙ ගී පද.
| SONG | Situ Kumariye Obe |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| CATEGORY | Love Songs |
| VIEWS | 18 |
| UPDATED |
Situ Kumariye Obe Lyrics Singlish
Sithu Kumariye obe sina sandalu thalawe
Mage hanguum bigun horen bamala
Mata hina kathaawe un kiyu kathaawe
Mage hanguum bigun kiyu rahas we
Pera daaka wena kawuda langwu bawayi
Oba in mulaa wu wagayi
Madhu yaamaye geetha sho gee vinayi
Obagem denuwan kiyayi
Langweema wenweema obage lowe
Ekadaak arunodaye
Hemadama oba e wage nam lade
Oya mal hina naa agayeසිටු කුමරියේ ඔබෙ ගී පද
සිටු කුමරියේ ඔබෙ සිනා සඳළු තලාවේ
මගේ හැඟුම් බිගුන් හොරෙන් බමාලා
මට හිනා කතාවේ උන් කියූ කතාවේ
මගේ හැඟුම් බිගුන් කියූ රහස් වේ
පෙර දාක වෙන කවුද ළංවූ බවයි
ඔබ ඉන් මුලා වූ වගයි
මධු යාමයේ ගීත ශෝ ගී විනැයි
ඔබගේම දෙනුවන් කියයි
ළංවීම වෙන්වීම ඔබගේ ලොවේ
එකදාක අරුණෝදයේ
හැමදාම ඔබ ඒ වගේ නම් ළදේ
ඔය මල් හිනා නෑ අගේ
Performances of Situ Kumariye Obe
Cover versions, live performances, and reality-show contestant performances of “Situ Kumariye Obe” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Situ Kumariye Obe LyricsSitu Kumariye Obe Lyrics Englishසිටු කුමරියේ ඔබෙසිටු කුමරියේ ඔබෙ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics
