Himin Sere Pa Nagana Lyrics by Milton Mallawarachchi
Himin Sere Pa Nagana (හිමින් සැරේ පා නගනා) is a Sinhala song sung by Milton Mallawarachchi. The lyrics were written by Prema Keerthi De Alwis, and the music is composed by Clarence Wijewardena. This page presents the Himin Sere Pa Nagana lyrics in Sinhala script (හිමින් සැරේ පා නගනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Himin Sere Pa Nagana |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 189 |
| UPDATED |
Himin Sere Pa Nagana Lyrics
Himin sare pa nagana
Duve Harshani
Sina sisi dagakarana
Duve Harshani
Jeevitaye maligawa
Sathuta pura deemanawa
Vasanawa mata genaawa
Kakulu suwada mal sinaawa
Mal suwadayi pin suwadayi
Himin sare pa nagana .../
Rosa malaka paata gawa
Aakase handaewaka
Aetha aedena kurulu raena
Gayana geetha illagena
Mumunannam nalawannam
Himin sare pa nagana .../හිමින් සැරේ පා නගනා ගී පද
හිමින් සැරේ පා නගනා
දූවේ හර්ෂණී
සිනා සිසී දඟකරනා
දූවේ හර්ෂණී
ජීවිතයේ මාලිගාව
සතුට පූරා දීමනාව
වාසනාව මට ගෙනාව
කැකුළු සුවඳ මල් සිනාව
මල් සුවඳයි පිං සුවඳයි
හිමින් සැරේ පා නගනා .../
රෝස මලක පාට ගෑව
ආකාසේ හැන්දෑවක
ඈත ඇදෙන කුරුළු රෑන
ගයන ගීත ඉල්ලාගෙන
මුමුණන්නම් නළවන්නම්
හිමින් සැරේ පා නගනා .../Related Songs and Tags
Himin Sere Pa Nagana LyricsHimin Sere Pa Nagana Lyrics Englishහිමින් සැරේ පා නගනාහිමින් සැරේ පා නගනා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsClarence Wijewardena ComposerPrema Keerthi De Alwis Lyricist