Ranabara Indu Dunu

Song Details: Singer & Composer Information
Ranabara Indu Dunu Lyrics in Sinhala (රණඹර ඉඳු දුනු ගී පද) and English by Milton Mallawarachchi. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ranabara Indu Dunu
👁️ VIEWS
12

Ranabara Indu Dunu Lyrics

Ranambara indu dunu situvam vela
Bingu vel mal kemi matha mathvela
Vasanthe udavuna
Vasanthe udavuna //

Ran banda ran kumbu ran salu vela
Chandana anjana denethe ula
Depaye kinkini noopura solava
Ma vetha aa enava

Ranambara indu dunu situvam vela..

Ege lama ran giri deyada mede
Mage jeevana raja medura sede
Sihina vimane aadara mathagana
Ma vetha aa enava

Ranambara indu dunu situvam vela..

රණඹර ඉඳු දුනු ගී පද

රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා
බිඟු වැල් මල් කෙමි මත මත්වෙලා
වසන්තේ උදාවුණා 
වසන්තේ උදාවුණා //

රන් බඳ රන් කුඹු රන් සළු වෙලා
චන්දන අංජන දෙනෙතේ උලා
දෙපයේ කිංකිණි නූපුර සොලවා
මා වෙත ඈ එනවා

රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා..

ඇගෙ ළැම රන් ගිරි දෙයද මැදේ
මගෙ ජීවන රජ මැදුර සැදේ
සිහින විමානේ ආදර මතඟන
මා වෙත ඈ එනවා

රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා..

Frequently Asked Questions

Who sang Ranabara Indu Dunu?

Milton Mallawarachchi performed Ranabara Indu Dunu. Milton Mallawarachchi is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Ranabara Indu Dunu complete lyrics?

You can find the complete Ranabara Indu Dunu lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ranabara Indu Dunu?

Ranabara Indu Dunu has been viewed 12 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ රණඹර ඉඳු දුනු ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ රණඹර ඉඳු දුනු ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ranabara Indu Dunu LyricsRanabara Indu Dunu Song LyricsRanabara Indu Dunu Lyrics Englishරණඹර ඉඳු දුනු Lyricsරණඹර ඉඳු දුනු ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsMallawarachchi Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Ranabara Indu Dunu" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Ranabara Indu Dunu" by Milton Mallawarachchi