Paradeela Pala Giye Na Lyrics by Milton Mallawarachchi
Paradeela Pala Giye Na (පැරදීලා පලා ගියේ නෑ) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Paradeela Pala Giye Na lyrics in Sinhala script (පැරදීලා පලා ගියේ නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Paradeela Pala Giye Na |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 25 |
| UPDATED |
Paradeela Pala Giye Na Lyrics
Paradeela pala giye nae
Rawateela hadaa vati nae
Pitu paalaa sove hela nae
Maa kawadawath venas une nae...
Duka sanka hera vigase
Sanasila inu nolase
Layehee ran giri sirase
Rademi maa vith valakulak se
Paradeela pala giye nae..
Ran kaasi kohen genemdo
Ran maalaa kese soyemdo
His daethin kese emido
Maa enathuru oba bala idido..
Paradeela pala giye nae...පැරදීලා පලා ගියේ නෑ ගී පද
පැරදීලා පලා ගියේ නෑ
රැවටීලා හඩා වැටී නෑ
පිටු පාලා සොවේ හෙලා නෑ
මා කවදාවත් වෙනස් උනේ නෑ...//
දුක සන්කා හැර විගසේ
සැනසීලා ඉනු නොලසේ
ලයෙහී රන් ගිරි සිරසේ
රැදෙමී මා විත් වළාකුලක් සේ
පැරදීලා පලා ගියේ නෑ..
රන් කාසී කොහෙන් ගෙනෙම්දෝ
රන් මාළා කෙසේ සොයම්දෝ
හිස් දෑතින් කෙසේ එමීදෝ
මා එනතුරු ඔබ බලා ඉදීදෝ..
පැරදීලා පලා ගියේ නෑ...Performances of Paradeela Pala Giye Na
Cover versions, live performances, and reality-show contestant performances of “Paradeela Pala Giye Na” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶CoverParadeela Pala Giye Na (පැරදීලා පලා ගියේ නෑ)Ranil Mallawarachchi & Pavan Mallawarachchi|Jaana - ජානJaana
▶CoverParadeela pala Giye Na පැරදීලා පලා ගියේ නෑ Milton MallawarachchiSinhala Sindu -සිංහල සින්දු
▶CoverParadeela Pala Giye Na (පැරදීලා පලා ගියේ නෑ)Ranil Mallawarachchi & Pavan Mallawarachchi|Jaana - ජානJaana
▶CoverParadila pala giye na- පැරදීලා පලා ගියේ නෑShinee Girls
▶CoverPeradeela Pala Giye Ne - Milton Mallawarachchi (පැරදීලා පලා ගියේ නෑ - මිල්ටන් මල්ලවාරච්චි)Kirula Radio
▶CoverPeradeela (පැරදීලා පලා ගියේ නෑ) - Milton Mallawarachchi | SINHALA ORIGINAL SONGS | PLAY LK MusicPlay LK Music
▶Coverපැරදීලා පලාගියේ නෑ |paradila pala giye na නිල්වැල්ල Kawadi 2025 | PapareDAKU_🎺
▶Coverපැරදීලා පලා ගියේ නෑ | ලක්ෂ්මන් වෙත්තිනිගේ With @EnjoyVibesOfficial | Sri DanceEnjoy Vibes
▶Coverපැරදීලා පලා ගියේ නෑ - Peradeela Palaa Giye NeHopalu Wanapetha - KDK Dharmawardhana Lyrics
▶Coverපැරදීලා පලා ගියේ නෑ | Paradila pala giye na |පන්සලේ කඩලම ගැහුවා All Friends kottagoda kawadi 2025DAKU_🎺
▶CoverParadeela Pala Giye Ne (පැරදීලා පලා ගියේ නෑ) – Milton Mallawarachchi | EDM RemixKushKick Beats
▶CoverPARADEELA PALA GIYE NA by Milton Mallawarachchi | පැරදීලා පලා ගියේ නෑ - මිල්ටන් මල්ලවාරච්චිADASSURIGEI NIMAL DAYARATHNE
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Paradeela Pala Giye Na LyricsParadeela Pala Giye Na Lyrics Englishපැරදීලා පලා ගියේ නෑපැරදීලා පලා ගියේ නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics


