Deadara Wilikun Surath Pale Lyrics by Milton Mallawarachchi
Deadara Wilikun Surath Pale (දෙඅදර විලිකුන් සුරත් පලේ) is a Sinhala song sung by Milton Mallawarachchi. The lyrics were written by K.D.K.Dharmawardhena, and the music is composed by Victor Rathnayake. This page presents the Deadara Wilikun Surath Pale lyrics in Sinhala script (දෙඅදර විලිකුන් සුරත් පලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Deadara Wilikun Surath Pale |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| LYRICIST | K.D.K.Dharmawardhena |
| COMPOSER | Victor Rathnayake |
| VIEWS | 34 |
| UPDATED |
Deadara Wilikun Surath Pale Lyrics
(deadara vilikun surath pale
pem madira ayademin sale
seetha midum sihina vel petale.....//)
seetha midum sihina vel petale......
muvarada ron sunu suwada vithe
mindada davasak genenu athe
nilupul neth rath thamburu vethe
kandawai oba thauthisa vethe
jeewithe mee binduwak wage......
(deadara vilikun surath pale
pem madira ayademin sale
seetha midum sihina vel petale.....//)
madhuwitha senekin his wenawa
divi thawalama katharaka yanawa
yauwana bawa heta nathi wenawa
kal balu aya hinda lathawenawa
jeewithe pini binduwak wage......
(deadara vilikun surath pale
pem madira ayademin sale
seetha midum sihina vel petale.....//)
seetha midum sihina vel petale
seetha midum sihina vel petaleදෙඅදර විලිකුන් සුරත් පලේ ගී පද
(දෙඅදර විලිකුන් සුරත් පලේ
පෙම් මදිරා අයැදෙමින් සැලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ.....//)
සීත මීදුම් සිහින වැල් පැටලේ......
මුවරද රොන් සුනු සුවඳ විතේ
මින්දද දවසක ගෙනෙනු ඇතේ
නිලුපුල් නෙත් රත් තඹුරු වෙතේ
කැඳවයි ඔබ තවුතිසා වෙතේ
ජීවිතේ මී බින්දුවක් වාගේ......
(දෙඅදර විලිකුන් සුරත් පලේ
පෙම් මදිරා අයැදෙමින් සැලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ.....//)
මධුවිත සැනෙකින් හිස් වෙනවා
දිවි තවලම කතරක යනවා
යෞවන බව හෙට නැති වෙනවා
කල් බැලු අය හිඳ ලතවෙනවා
ජීවිතේ පිණි බින්දුවක් වාගේ......
(දෙඅදර විලිකුන් සුරත් පලේ
පෙම් මදිරා අයැදෙමින් සැලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ.....//)
සීත මීදුම් සිහින වැල් පැටලේ
සීත මීදුම් සිහින වැල් පැටලේRelated Songs and Tags
Deadara Wilikun Surath Pale LyricsDeadara Wilikun Surath Pale Lyrics Englishදෙඅදර විලිකුන් සුරත් පලේදෙඅදර විලිකුන් සුරත් පලේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsVictor Rathnayake ComposerK.D.K.Dharmawardhena Lyricist