Kawadaka Ho Pitath Wi Lyrics
“kawadaka ho pitath vi” (කවදාක හෝ පිටත් වී): Kawadaka Ho Pitath Wi (කවදාක හෝ පිටත් වී) lyrics, a Sinhala inspirational song sung by Sanath Nandasiri, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කවදාක හෝ පිටත් වී ගී පද.
| SONG | Kawadaka Ho Pitath Wi |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| CATEGORY | Inspirational, Sad Songs |
| VIEWS | 18 |
| UPDATED |
Kawadaka Ho Pitath Wi Lyrics Singlish
kawadaka ho pitath vi
yaa yuthuyi yana thaenaththaa
kanagaatuwen handanne
e dahama gena nodannaa
ambalamaka raa indalaa
apa ekama maga avillaa
yannemi kiyaa nodanwaa
udayema oba gihillaa
thun this payak mululle
haemu suwada hamaa enawaa
daen his bawak daenanne
mata taniya hinaa wenawaa
magiyekmi oba wage mama
yana maawatha dura nedo
apa waennawun ese nam
kothanaekadi hamu nowedoකවදාක හෝ පිටත් වී ගී පද
කවදාක හෝ පිටත් වී
යා යුතුයි යන තැනැත්තා
කණගාටුවෙන් හඬන්නේ
ඒ දහම ගැන නොදන්නා
අම්බලමක රෑ ඉඳලා
අප එකම මඟ ඇවිල්ලා
යන්නෙමි කියා නොදන්වා
උදයෙම ඔබ ගිහිල්ලා
තුන් තිස් පැයක් මුළුල්ලේ
හැමූ සුවඳ හමා එනවා
දැන් හිස් බවක් දැනෙන්නේ
මට තනිය හිනා වෙනවා
මගියෙක්මි ඔබ වගේ මම
යන මාවත දුර නේදෝ
අප වැන්නවුන් එසේ නම්
කොතැනකදී හමු නොවේදෝ
Related Songs and Tags
Kawadaka Ho Pitath Wi LyricsKawadaka Ho Pitath Wi Lyrics Englishකවදාක හෝ පිටත් වීකවදාක හෝ පිටත් වී ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics