Mulu Lowa Magen Asaawi Lyrics by Sanath Nandasiri
Mulu Lowa Magen Asaawi (මුළු ලොව මගෙන් අසාවී) is a Sinhala song sung by Sanath Nandasiri. This page presents the Mulu Lowa Magen Asaawi lyrics in Sinhala script (මුළු ලොව මගෙන් අසාවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mulu Lowa Magen Asaawi |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| VIEWS | 11 |
| UPDATED |
Mulu Lowa Magen Asaawi Lyrics
Mulu lova magen asavee
Oba gena kumak kiyamdo..
Mage sitha magen asavee
Oba gena kumak kiyamdo..
Mata vedanava dun ayuru
Keevath kumak kiyayi do..
Oba mata dukak noweeyi yai
Keevath kumak kiyayi do..
Ma hada leyin liyuvath
Lova mata kumak kiyayi do..
Mulu lova magen asavee....
Oba gena keeva nokeevath
Minisun katha noweiyido..
Oba niweradi kiyuvath
Minisun sinanoweiyido..
Oba yali magema vuvoth
Lova mata kumak kiyayi do...
Mulu lova magen asavee..මුළු ලොව මගෙන් අසාවී ගී පද
මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ..
මගෙ සිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ..
මට වේදනාව දුන් අයුරු
කීවත් කුමක් කියයි දෝ..
ඔබ මට දුකක් නොවී යයි
කීවත් කුමක් කියයි දෝ..
මා හද ලෙයින් ලියූවත්
ලොව මට කුමක් කියයි දෝ..
මුළු ලොව මගෙන් අසාවී....
ඔබ ගැන කීවා නොකීවත්
මිනිසුන් කතා නොවෙයිදෝ..
ඔබ නිවැරදි කියූවත්
මිනිසුන් සිනානොවෙයිදෝ..
ඔබ යලි මගේම වූවොත්
ලොව මට කුමක් කියයිදෝ...
මුළු ලොව මගෙන් අසාවී..Performances of Mulu Lowa Magen Asaawi
Cover versions, live performances, and reality-show contestant performances of “Mulu Lowa Magen Asaawi” on YouTube.
Reality Show Performances · 2
▶Reality ShowMulu Lowa Magen Asawi (මුළු ලොව මගෙන් අසාවි) Anupama Gunathilake | Dream Star Season 12 | TV DeranaMulu Lowa Magen Asawi Anupama Gunathilake
▶Reality ShowMulu Lowa Magen Asawi (මුළු ලොව මගෙන් අසාවි) Anupama Gunathilake | Dream Star Season 12 | TV DeranaMulu Lowa Magen Asawi Anupama Gunathilake
Cover Versions · 9
▶CoverMulu Lowa Magen Asawi | මුළු ලොව මගෙන් අසාවි | House Mix | Ceylon KuveniCeylonKuveni
▶CoverMulu Lowa Magen Asawi | මුළු ලොව මගෙන් අසාවි | Anuradha Nandasiri | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverMulu Lowa Magen Asawee | මුළු ලොව මගෙන් අසාවී | Sanath Nandasiri | Classic Sinhala MelodyMelody Covers LK
▶Coverමුළු ලොව මගෙන් අසාවි -Mulu Lowa Magen Asawee By Sanath Nandasiri With Rajantha MiyesiyaUpul Perera උපුල් පෙරේරා
▶CoverMulu Lowa Magen Asawi (මුළු ලොව මගෙන් අසාවී) - Sanath Nandasiri | Original SongPlay LK Music
▶CoverMulu Lowa Magen Asavi | මුළු ලොව මගෙන් අසාවීAnuradha Nandasiri
▶Coverමුළු ලොව මගෙන් අසාවී (Acoustic Version) සනත් නන්දසිරි |Mulu Lowa Magen Sanath NandasiriPromod Kaushalya
▶Covermulu lova magen asaavi Sanath nandasiriNilesh Nandadeva (Singhamuni)
▶Coverමුළු ලොව මගෙන් අසාවී ඔබ ගැන කුමක් කියම්දෝ |mulu lowa magen asawi |sanath nandasiri song |cover songN sky production
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mulu Lowa Magen Asaawi LyricsMulu Lowa Magen Asaawi Lyrics Englishමුළු ලොව මගෙන් අසාවීමුළු ලොව මගෙන් අසාවී ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics