Adara Samarum Lyrics by Sanath Nandasiri
Adara Samarum (ආදර සැමරුම්) is a Sinhala song sung by Sanath Nandasiri. The lyrics were written by Ajantha Ranasinghe. This page presents the Adara Samarum lyrics in Sinhala script (ආදර සැමරුම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adara Samarum |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Sanath Nandasiri |
| VIEWS | 31 |
| UPDATED |
Adara Samarum Lyrics
(Adara semarum kati vu netu kandulin mutu pabulin
Nima kalemi sihi vatanaya yamuna tire - yamuna tire...//)
Evan nimala medura bala vadinna deviye
Mahada anduru lena athahera vadinna deviye
(Dahasak mini mal liyakam - pema piduvu ran katayam...//)
Yamunave taranga matin mata pilimbu veva
Chamatkara atita sandu yalit janita veva
Adara semarum kati vu....
(Apage pem puravatin derana helua kandulu gala....//)
Medurata kiri garunda pavuru paba kalum deva
Sanatanavu pem satahan ehi situvam veva
(Adara semarum kati vu netu kandulin mutu pabulin
Nima kalemi sihi vatanaya yamuna tire - yamuna tire...//)
Evan nimala medura bala vadinna deviye
Heta dina ma enaturu ehi nidanna deviye
Adara semarum kati vu netu kandulin mutu pabulin
Nima kalemi sihi vatanaya yamuna tire - yamuna tire
Yamuna tire - yamuna tireආදර සැමරුම් ගී පද
(ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුලින් මුතු පබුළින්
නිමා කළෙමි සිහිවටනය යමුනා තිරේ - යමුනා තිරේ...//)
එවන් නිමල මැඳුර බලා වඩින්න දේවියේ
මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ
(දහසක් මිණි මල් ලියකම් - පෙම පිදුවූ රන් කැටයම්...//)
යමුනාවේ තරඟ මතින් මට පිළිඹිඹු වේවා
චමත්කාර අතීත සඳු යළිත් ජනිත වේවා
ආදර සැමරුම් කැටි වූ....
(අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළුෑ කඳුලු ගලා....//)
මැදුරත කිරි ගරුඬ පවුරු පබා කැළුම් දේවා
සනාතනවූ පෙම් සටහන් එහි සිතුවම් වේවා
(ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුලින් මුතු පබුළින්
නිමා කළෙමි සිහිවටනය යමුනා තිරේ - යමුනා තිරේ...//)
එවන් නිමල මැඳුර බලා වඩින්න දේවියේ
හෙට දින මා එනතුරු එහි නිදන්න දේවියේ
ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුලින් මුතු පබුළින්
නිමා කළෙමි සිහිවටනය යමුනා තිරේ - යමුනා තිරේ
යමුනා තිරේ - යමුනා තිරේPerformances of Adara Samarum
Cover versions, live performances, and reality-show contestant performances of “Adara Samarum” on YouTube.
Cover Versions · 12
▶Coverආදර සැමරුම් - ජනාහිතට දැනෙන ගීත
▶Cover"Adara Samarum" Song By Sangeeth Nipun Sanath NandasiriPavithra Somadasa
▶CoverAdara Samarum Sanath NandasiriChinthaka. Prasad.
▶CoverAdara samarum sanath nandasiri songSinghe සිංහ
▶CoverAdara Samarum Indika Liyanage (Sanath Nandasiri ) ආදර සැමරුම්Indika Liyanage Official Channel
▶CoverAdara Samarum Kati Wu | Adara Samarum Kati Woo (ආදර සැමරුම් කැටිවූ) Sanath NandasiriLanka Hits
▶Coverආදර සැමරුම් ( Reggae Cover ) - Adara Samarum @ReggaeSaamiSLReggae Saami
▶CoverAdara Samarum ( ආදර සැමරුම් ) | PLATFROM | Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶CoverAdara Samarum Kati Wu | ආදර සැමරුම් කැටි වූ | සනත් නන්දසිරි Sanath NandasiriMusic_රසය
▶CoverAdara samarum- Sanath NandasiriMuditha Liyanagama
▶CoverRathna Sri Wijesinghe on Adara Samarum song රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ආදර සැමරුම් ගීත විවරණයDr. Ajantha Ranasinghe Official
▶CoverAdara Samarum Keti | Cover Song | By Kiriella Sounds_SanjeewaJPs Studio1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adara Samarum LyricsAdara Samarum Lyrics Englishආදර සැමරුම්ආදර සැමරුම් ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri LyricsSanath Nandasiri ComposerAjantha Ranasinghe Lyricist