Hichchi Nage Lyrics by Malkanthi NandasiriSanath Nandasiri
Hichchi Nage (හිච්චි නගේ) is a Sinhala song sung by Malkanthi Nandasiri and Sanath Nandasiri. This page presents the Hichchi Nage lyrics in Sinhala script (හිච්චි නගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hichchi Nage |
|---|---|
| SINGER | Malkanthi Nandasiri, Sanath Nandasiri |
| VIEWS | 30 |
| UPDATED |
Hichchi Nage Lyrics
Hicchi nage ..... Hicchi nage .....
Hicchi nage ..... baale hinda hangi hora
Lapati hitin mata mathakai vihilu kala
Hitata hora mal pipuna aalanura
Ada mokado man dutuwama wenas wela
Hicchi nage ..... Hicchi nage .....
Kolomba rate oba innana sunanguwe
Gam piyasse man hitiye vilanguwe
Raa yaame hamuvi mata dowol pole
Loku mama ai tarahin dos kiwe
Hicchi nage .....
Duras wela hitiyaath oba kolompure
Hada suwadai radune langa nirantare
Haras wegaa hama denama kimada nage
Obevi magei aadare lova pubudu kale
Hicchi nage .....
Hicchi nage ..... Hicchi nage .....හිච්චි නගේ ගී පද
හිච්චි නගේ ..... හිච්චි නගේ .....
හිච්චි නගේ .....බාලේ හිඳ හැංගි හොරා
ලපටි හිතින් මට මතකයි විහිළු කළා
හිතට හොරා මල් පිපුණා ආලනුරා
අද මොකදෝ මං දුටුවම වෙනස් වෙලා
හිච්චි නගේ ..... හිච්චි නගේ .....
කොළඹ රටේ ඔබ ඉන්නා සුනංගුවේ
ගම් පියස්සෙ මං හිටියේ විලංගුවේ
රෑ යාමේ හමුවී මට දොවොල් පොලේ
ලොකු මාමා ඇයි තරහින් දොස් කීවේ
හිච්චි නගේ .....
දුරස් වෙලා හිටියත් ඔබ කොලොම්පුරේ
හද සුවඳයි රැදුනේ ළඟ නිරන්තරේ
හරස් වෙගා හැම දෙනාම කිමද නගේ
ඔබෙවි මගෙයි ආදරෙ ලොව පුබුදු කලේ
හිච්චි නගේ .....
හිච්චි නගේ ..... හිච්චි නගේ .....
Performances of Hichchi Nage
Cover versions, live performances, and reality-show contestant performances of “Hichchi Nage” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverHichchi NageSunil Gunawardhane - Topic
▶CoverHichchi nage sanath nandasiri songSinghe සිංහ
▶Coverහිච්චි නගේ (Hichchi Nage) - AI Mix | Milan Wickramasooriya (A Tribute to Sanath Nandasiri)A I milan
▶Coverහිච්චි නගේ - සනත් නන්දසිරි | Hichchi Nage - Sanath Nandasiri | Malkanthi Nandasiri | සිංහල පැරැණි ගී🎤 සිංහල පැරැණි ගී
▶CoverHichchi Nage | හිච්චි නගේ බාලේ හිඳ | EDM COVER | Sanath NandasiriCN TUNE
▶CoverHichchi nage- හිච්චි නගේSachintha Randika
▶CoverTHE hichchi nage ''හිච්චි නගේ'Nasarani Productions නසරාණි
▶CoverHichchi Nage(හිච්චි නගේ) - Sanath Nandasiri/Malkanthi Nandasiriලක්දිව Lakdiwa Production
▶Coverහිච්චි නගේ Purple Range Deraniyagala Band Song hichchi nageume 91
▶CoverHichchi Nage ( හිච්චි නගේ ) | Chamara Weerasinge & Sathuta SurangaMusic Yash
▶Coverhichchi nage bale inda with female voice for male singersReal karaoke
▶CoverHichchi Nage - SANATH NANDASIRILegend show
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hichchi Nage LyricsHichchi Nage Lyrics Englishහිච්චි නගේහිච්චි නගේ ගීතයේ පද පෙළLyrics With TransliterationMalkanthi Nandasiri SongsMalkanthi Nandasiri LyricsNandasiri Lyrics

