Sonduru Premayaka Chithakaya Lyrics
“Sonduru premayaka chithakaya abhiyasa” (සොඳුරු ප්‍රේමයක චිතකය අභියස), Sonduru Premayaka Chithakaya (සොඳුරු ප්‍රේමයක චිතකය) lyrics: a Sinhala heartbreak song sung by Sanath Nandasiri, with words by Saman Kularatne and music by Indrajith Mirihanage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සොඳුරු ප්‍රේමයක චිතකය ගී පද.
| SONG | Sonduru Premayaka Chithakaya |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| LYRICIST | Saman Kularatne |
| COMPOSER | Indrajith Mirihanage |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 21 |
| UPDATED |
Sonduru Premayaka Chithakaya Lyrics Singlish
Sonduru premayaka chithakaya abhiyasa
Kandulu saluwa udu sulangata visikara
Kada helena sith ahasata idahera
Kese davannada mathaka pirunu hitha
Layata thuruluwee dedu pem katha
Savane veleming yali yali asuna
Mahada sisil kala numbe sina watha
Sihinaya bodavee nethagin vetuna
Sonduru premayaka ....
Prathama premaye natabun atharin
Numbe ruva inda hita sakman keruwa
Viraha geethaye vasdadu sarayen
Mage hada pathlama giniyam keruwa
Sonduru premayaka ....සොඳුරු ප්‍රේමයක චිතකය ගී පද
සොඳුරු ප්‍රේමයක චිතකය අභියස
කඳුළු සළුව උඩු සුළඟට විසිකර
කඩා හැලෙන සිත් අහසට ඉඩහැර
කෙසේ දවන්නද මතක පිරුණු හිත
ලයට තුරුළුවී දෙඩු පෙම් කතා
සවනේ වෙලෙමින් යලි යලි ඇසුනා
මහද සිසිල් කල නුඹේ සිනා වත
සිහිනය බොදවී නෙතගින් වැටුනා
සොඳුරු ප්‍රේමයක ....
ප්‍රථම ප්‍රේමයේ නටබුන් අතරින්
නුඹේ රුව ඉඳ හිට සක්මන් කෙරුවා
විරහ ගීතයේ වස්දඩු සරයෙන්
මගෙ හද පත්ලම ගිනියම් කෙරුවා
සොඳුරු ප්‍රේමයක ....Related Songs and Tags
Sonduru Premayaka Chithakaya LyricsSonduru Premayaka Chithakaya Lyrics Englishසොඳුරු ප්‍රේමයක චිතකයසොඳුරු ප්‍රේමයක චිතකය ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri LyricsIndrajith Mirihanage ComposerSaman Kularatne Lyricist