Thahanam Adaraye Awasan Balma Diha Lyrics
“Tahanam adaraye avasan balma diha //” (තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා //): Thahanam Adaraye Awasan Balma Diha (තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා) lyrics, a Sinhala heartbreak song sung by Sanath Nandasiri, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා ගී පද, and many know it simply as Tahanam adaraye.
| SONG | Thahanam Adaraye Awasan Balma Diha |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 29 |
| UPDATED |
Thahanam Adaraye Awasan Balma Diha Lyrics Singlish
Tahanam adaraye avasan balma diha //
Ma baluwe kampavi kumak karamida kiya
Upadina sansare oba mage kiwa nisa
Tahanam adaraye avasan balma diha
Gamburu obe desa pura jeevithe pene
Detha mage deta oba noke duk dane //
Malwarawa dethol anurathiya yadi
Elesa bala hidinu kese do umathu novi
Tahanam adaraye ....
Pokuru gesu pem sitakin ayithiyak nati
Vismitha vu neela nuwan ahasa men dili //
Ma viyaru vevi hiriothap raki
Obada mage mamada obe ne ese nove
Tahanam adaraye avasan balma diha //
Ma baluwe kampavi kumak karamida kiya
Upadina sansare oba mage kiwa nisa
(Tahanam adaraye avasan balma diha)..///තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා ගී පද
තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා //
මා බැලුවේ කම්පාවී කුමක් කරමිද කියා
උපදින සංසාරේ ඔබ මගෙ කීව නිසා
තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා
ගැඹුරු ඔබේ දෑස පුරා ජීවිතේ පෙනේ
දෑත මගේ දෑත ඔබා නොකී දුක් දැනේ //
මල්වරව දෙතොල් අනුරතිය යදී
එලෙස බලා හිදිනු කෙසේ දෝ උමතු නොවී
තහනම් ආදරයේ ....
පොකුරු ගැසූ පෙම් සිතකින් අයිතියක් නැති
විස්මිත වූ නීල නුවන් අහස මෙන් දිලී //
මා වියරු වේවී හිරිඔතප් රකී
ඔබද මගේ මමද ඔබේ නෑ එසේ නොවේ
තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා //
මා බැලුවේ කම්පාවී කුමක් කරමිද කියා
උපදින සංසාරේ ඔබ මගෙ කීව නිසා
(තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා)..///
Performances of Thahanam Adaraye Awasan Balma Diha
Cover versions, live performances, and reality-show contestant performances of “Thahanam Adaraye Awasan Balma Diha” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thahanam Adaraye Awasan Balma Diha LyricsThahanam Adaraye Awasan Balma Diha Lyrics Englishතහනම් ආදරයේ අවසන් බැල්ම දිහාතහනම් ආදරයේ අවසන් බැල්ම දිහා ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics


