Ahasak Tharamata Kandulu Saluwath Lyrics
“ahasak tharamata kandulu seluwath” (අහසක් තරමට කඳුළු සැලුවත්), Ahasak Tharamata Kandulu Saluwath (අහසක් තරමට කඳුළු සැලුවත්) lyrics: a Sinhala heartbreak song sung by Sanath Nandasiri, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අහසක් තරමට කඳුළු සැලුවත් ගී පද.
| SONG | Ahasak Tharamata Kandulu Saluwath |
|---|---|
| SINGER | Sanath Nandasiri |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 32 |
| UPDATED |
Ahasak Tharamata Kandulu Saluwath Lyrics Singlish
ahasak tharamata kandulu seluwath
rindune ohuta nowe nam
ahasak tharamaka senehasa gena oba
kumata da banda ahasata iniman
kumata da banda ahasata iniman //
senehasa dewikamakai silatha
dewolama hisa matha binda wetila //
oba pitupa lava owadan mathakada
asin helena kandulak pasa //
ahasak tharamata ....
jeewithaye mal pipena wiye
pipena malaka mal suwada thiye //
pathuda rasa oba obara kule
obema misaka lowa warada nowe //
ahasak tharamata ....අහසක් තරමට කඳුළු සැලුවත් ගී පද
අහසක් තරමට කඳුළු සැලුවත්
රිඳුනේ ඔහුට නොවේ නම්
අහසක් තරමක සෙනෙහස ගැන ඔබ
කුමටද බැඳ අහසට ඉනිමං
කුමටද බැඳ අහසට ඉනිමං //
සෙනෙහස දෙවිකමකැයි සිලතා
දෙවොලම හිස මත බිඳ වැටිලා //
ඔබ පිටුපෑ ලාව ඔවදන් මතකද
ඇසින් හැලෙන කඳුළක් පාසා //
අහසක් තරමට ....
ජීවිතයේ මල් පිපෙන වියේ
පිපෙන මලක මල් සුවඳ තියේ //
පැතුදා රස ඔබ ඹබර කුලේ
ඔබෙම මිසක ලොව වරද නොවේ //
අහසක් තරමට ....Related Songs and Tags
Ahasak Tharamata Kandulu Saluwath LyricsAhasak Tharamata Kandulu Saluwath Lyrics Englishඅහසක් තරමට කඳුළු සැලුවත්අහසක් තරමට කඳුළු සැලුවත් ගීතයේ පද පෙළLyrics With TransliterationSanath Nandasiri SongsSanath Nandasiri LyricsNandasiri Lyrics