Budu Bana Kiwwa Lyrics by Edward JayakodyMalani Bulathsinhala
Budu Bana Kiwwa (බුදු බණ කිව්වා) is a Sinhala song sung by Edward Jayakody and Malani Bulathsinhala. This page presents the Budu Bana Kiwwa lyrics in Sinhala script (බුදු බණ කිව්වා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Budu Bana Kiwwa |
|---|---|
| SINGER | Edward Jayakody, Malani Bulathsinhala |
| VIEWS | 62 |
| UPDATED |
Budu Bana Kiwwa Lyrics
Budu bana kiwwa nirantare
Budu bana asuwa nirantare
Gati guna atin api thavamath vanantare.....
Bosath gatiguna pihinne nathi
Gatiyak api hata athivana manda
Me tharamata budu guna ahana rata
Dina dina pirihena karumaya manda......
Sirith virith yaha gunen piri giya
Nawum lowak math sihasuna banda
Eka ira handa yata hinahena dawask
Yali kawadawath newida manda......බුදු බණ කිව්වා ගී පද
බුදු බණ කිව්වා නිරන්තරේ
බුදු බණ ඇසුවා නිරන්තරේ
ගති ගුණ අතින් අපි තවමත් වනන්තරේ.....
බෝසත් ගතිගුණ පිහින්නේ නැති
ගතියක් අපි හට ඇතිවන මන්දා
මේ තරමට බුදු ගුණ අහනා රට
දින දින පිරිහෙන කරුමය මන්දා......
සිරිත් විරිත් යහ ගුණෙන් පිරී ගිය
නැවුම් ලොවක් මත සිහසුන බන්දා
එක ඉර හඳ යට හිනැහෙන දවසක්
යළි කවදාවත් නේවිද මන්දා......
Performances of Budu Bana Kiwwa
Cover versions, live performances, and reality-show contestant performances of “Budu Bana Kiwwa” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverBudu Bana Kiuwa Niranthare | බුදු බණ කිවුවා නිරන්තරේ | Sewmini Sanjana | SiyathaTV YathraSewmini Sanjana Official
▶CoverBudu Bana Kiwwa | Aksha Chamudi & Indunil Andaramana|බුදු බණ කිව්වා - ආක්ෂා චමුදි & ඉඳුනිල් අන්දරමානKv Creation - Wepola
▶CoverBudu Bana Kiwwath - Edward Jayakody බුදු බණ කිව්වාත් - එඩ්වඩ් ජයකොඩිSinhala Songs 3000
▶Coverබුදු බණ කිව්වා....budu bana kiuvath niranthareniranperera35
▶Coverබුදු බණ කිව්වා නිරන්තරේ | එඩ්වඩ් ජයකොඩි ( Budu Bana Kiwa | Edwad Jayakodi)Sinhala Playlist
▶Cover“බුදු බණ කිව්වා නිරන්තරේ | budu bana kiwwa niranthare Song | Budu Guna Gee”amilamelody hub
▶Coverbudu bana kiwwa | බුදු බණ කිව්වාYashodha Priyadarshani
▶CoverBudu Bana Kivwa | බුදු බණ කිව්වා | Edward Jayakody | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverBudu Bana Kiwwa (බුදු බණ කිව්වා නිරන්තරේ) | Cover by Nisal SutheekshanaNisal Sutheekshana
▶Coverබුදු බණ කිව්වාත් | එඩ්වඩ් ජයකොඩි / මාලනී බුලත්සිංහල | Budu Bana Kiwuwath | Edwad JayakodiMUSIC of HAPPY
▶Coverබුදු බණ කිව්වා නිරන්තරේ || Budu bana kiwwa niranthare || purple range 2 Dikwalla HerosMoon Studio Dinko photography
▶Coverබුදු බණ කිව්වත් නිරන්තරේ |budu bana kiuwath|ඉඳුනිල් සමඟ ආක්ෂා චමෝදිSL අපේ මීඩියා 🎧
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Budu Bana Kiwwa LyricsBudu Bana Kiwwa Lyrics Englishබුදු බණ කිව්වාබුදු බණ කිව්වා ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics
