Appachchi (Bo Sewanak Se Sisila Sadadi) Lyrics
“Bo sevanak se sisila sadadi” (බෝ සෙවනක් සේ සිසිල සදාදී), Appachchi (Bo Sewanak Se Sisila Sadadi) (අප්පච්චී (බෝ සෙවනක් සේ සිසිල සදාදී)) lyrics: a Sinhala song about a father sung by Edward Jayakody, with words by Nandasena Wanninayaka and music by Darshana Wickramathunga, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අප්පච්චී (බෝ සෙවනක් සේ සිසිල සදාදී) ගී පද.
| SONG | Appachchi (Bo Sewanak Se Sisila Sadadi) |
|---|---|
| SINGER | Edward Jayakody |
| LYRICIST | Nandasena Wanninayaka |
| COMPOSER | Darshana Wickramathunga |
| CATEGORY | Father |
| VIEWS | 26 |
| UPDATED |
Appachchi (Bo Sewanak Se Sisila Sadadi) Lyrics Singlish
Bo sevanak se sisila sadadi
Sipadayak se hita sanasadi
Bo duk uhula a sansaren
Ethere vunado .... ethere vunado
Appachchi .... adaraniya appachchi
Hana hiye rata mevenada
Pana andahera nada asenada
Nada rata me yai numbagin man
Igena gatimi maye appachchi
Vev tavulle sandaken hinahena
Vel ipanalle bolpini paegena
Gammaneka yali numbe puthavi
Upadinnam maye appachchi
Bo sevanak ....අප්පච්චී (බෝ සෙවනක් සේ සිසිල සදාදී) ගී පද
බෝ සෙවනක් සේ සිසිල සදාදී
සීපදයක් සේ හිත සනසාදී
බෝ දුක් උහුලා ආ සංසාරෙන්
එතෙර වුනාදෝ .... එතෙර වුනාදෝ
අප්පච්චී .... ආදරණීය අප්පච්චී
හානා හීයේ රටා මැවෙනදා
පානා අඬහැර නාද ඇසෙනදා
නාද රටා මේ යැයි නුඹගෙන් මං
ඉගෙන ගතිමි මයෙ අප්පච්චී
වැව් තාවුල්ලේ සඳකැන් හිනැහෙන
වෙල් ඉපනැල්ලේ බොල්පිණි පෑගෙන
ගම්මානෙක යළි නුඹෙම පුතුවී
උපදින්නම් මයෙ අප්පච්චී
බෝ සෙවනක් ....Related Songs and Tags
Appachchi (Bo Sewanak Se Sisila Sadadi) LyricsAppachchi (Bo Sewanak Se Sisila Sadadi) Lyrics Englishඅප්පච්චී (බෝ සෙවනක් සේ සිසිල සදාදී)අප්පච්චී (බෝ සෙවනක් සේ සිසිල සදාදී) ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody LyricsDarshana Wickramathunga ComposerNandasena Wanninayaka Lyricist