Thana Thana Raumata Idagena Lyrics by Edward Jayakody
Thana Thana Raumata Idagena (තැන තැන රවුමට ඉඳගෙන) is a Sinhala song sung by Edward Jayakody. This page presents the Thana Thana Raumata Idagena lyrics in Sinhala script (තැන තැන රවුමට ඉඳගෙන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thana Thana Raumata Idagena |
|---|---|
| SINGER | Edward Jayakody |
| VIEWS | 87 |
| UPDATED |
Thana Thana Raumata Idagena Lyrics
(thena thena raumata idagena ida hita ebikam kara kara)...//
lensu hanganna lamai
ek rok wennana
rauma vate yanavita
kavi pada kiyavenna
(kopara kopara pipiynya passa baluvoth desannya)...//
(pani mora mal pipunu rata kaju puhulan idunu data)...//
punchi ape sit thula satutak mathuvenna
evan asiri siri duthu sit pinen pirenna
(kopara kopara pipiynya passa baluvoth desannya)...//
(kundu panala natthu veth api vachchi kiyala divveth api)...//
harima vede ada lamain eva nodanna
vaivarana sellam badu gamata avillala
(kopara kopara pipiynya passa baluvoth desannya)...//
(thena thena raumata idagena ida hita ebikam kara kara)...//
lensu hanganna lamai
ek rok wennana
rauma vate yanavita
kavi pada kiyavenna
(kopara kopara pipiynya passa baluvoth desannya)...//තැන තැන රවුමට ඉඳගෙන ගී පද
(තැන තැන රවුමට ඉඳගෙන ඉද හිට එබිකම් කර කර)...//
ලේන්සු හංගන්න ළමයි
එක් රොක් වෙන්නා
රවුම වටේ යනවිට
කවි පද කියවෙන්නා
(කොපර කොපර පිපීඤ්ඤා පස්ස බැලුවොත් දෙසාඤ්ඤා)...//
(පැණි මොර මල් පිපුණු රෑට කජු පුහුලන් ඉදුණු දාට)...//
පුංචි අපේ සිත් තුල සතුටක් මතුවෙන්නා
එවන් අසිරි සිරි දුටු සිත් පිනෙන් පිරෙන්නා
(කොපර කොපර පිපීඤ්ඤා පස්ස බැලුවොත් දෙසාඤ්ඤා)...//
(කුන්ඩු පැනලා නැටුවෙත් අපි වච්චි කියල දිව්වෙත් අපි)...//
හරිම වැඩේ අද ළමයින් ඒවා නොදන්නා
වෛවාරණ සෙල්ලම් බඩු ගමට ඇවිල්ලා
(කොපර කොපර පිපීඤ්ඤා පස්ස බැලුවොත් දෙසාඤ්ඤා)...//
(තැන තැන රවුමට ඉඳගෙන ඉද හිට එබිකම් කර කර)...//
ලේන්සු හංගන්න ළමයි
එක් රොක් වෙන්නා
රවුම වටේ යනවිට
කවි පද කියවෙන්නා
(කොපර කොපර පිපීඤ්ඤා පස්ස බැලුවොත් දෙසාඤ්ඤා)...//Performances of Thana Thana Raumata Idagena
Cover versions, live performances, and reality-show contestant performances of “Thana Thana Raumata Idagena” on YouTube.
Live Performances · 1
Cover Versions · 9
▶Coverතැන තැන රවුමට | Thana Thana Raumata Idagena | Lama Geetha Sinhala (සිංහල ළමා ගීත) Aluth Gee SinduKids Lanka
▶CoverThana Thana Rawumata Idagena |තැන තැන රවුමට|සිංහල ළමා ගීත | Sinhala Lama Geetha | Sinhala Kids SongsBaby Hub
▶Coverකොපර කොපර පිපිඤ්ඤා Kopara kopara pipingcha තැන තැන රවුමට ඉඳගෙන Thana thana raumata indagena (රණජයපුරDilshan sri thaal
▶Coverතැන තැන රවුමට ඉඳගෙන.... Organ puhunwaFun with Dulneth
▶CoverKoppara Koppara - Thana Thana Ravumata තැන තැන රවුමට ඉඳගෙන -එඩ්වඩ් ජයකොඩිChiran Windsor
▶Coverතැන තැන රවුමට ඉඳගෙන | එඩ්වඩ් ජයකොඩි ( Thana Thana Rawmata | Edwad Jayakody )-Sinhala PlaylistSinhala Playlist
▶Coverතැන තැන රවුමට ඉඳගෙනBimiya Kids tv
▶Coverතැන තැන රවුමට ඉඳගෙන / Thana thana raumata idagena grade 6Laheli Dahamsa Jayawardana
▶CoverThana Thana Raumata (Koppara Koppara) - Hardstyle EDM | Edward Jayakodi RemixDROP LION
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thana Thana Raumata Idagena LyricsThana Thana Raumata Idagena Lyrics Englishතැන තැන රවුමට ඉඳගෙනතැන තැන රවුමට ඉඳගෙන ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics
