Samanalaya Mala Ha Layama Se Lyrics by Edward Jayakody
Samanalaya Mala Ha Layama Se (සමනළයා මල හා ළමයා සේ) is a Sinhala song sung by Edward Jayakody. This page presents the Samanalaya Mala Ha Layama Se lyrics in Sinhala script (සමනළයා මල හා ළමයා සේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samanalaya Mala Ha Layama Se |
|---|---|
| SINGER | Edward Jayakody |
| VIEWS | 7 |
| UPDATED |
Samanalaya Mala Ha Layama Se Lyrics
Samanalaya mala haa lamaya se - baala lama vayase
Pera thidenaa sitiye eka yaaye - jeevithaye arune
Malata wadaa pani bee risi se maa
Samanalaya piyambu davase
Ee mala gawa ee podi lamaya
Dasa wasa sitiya
Samanalaya mala haa lamaya se.....
Malata nowe danune duka kaage
Podi lamayo motado haduwe
Ee mala nodani ee mala parave samanalaya kothane
Samanalaya mala haa lamaya se.....සමනළයා මල හා ළමයා සේ ගී පද
සමනළයා මල හා ළමයා සේ - බාල ළමා වයසේ
පෙර තිදෙනා සිටියේ එක යායේ - ජීවිතයේ අරුණේ
මලට වඩා පැණි බී රිසි සේ මා
සමනළයා පියැඹු දවසේ
ඒ මල ගාවා ඒ පොඩි ළමයා
දැස වසා සිටියා
සමනළයා මල හා ළමයා සේ.....
මලට නොවේ දැනුණේ දුක කාගේ
පොඩි ළමයෝ මොටදෝ හැඩුවේ
ඒ මල නොදනි ඒ මල පරවේ සමනළයා කොතැනේ
සමනළයා මල හා ළමයා සේ.....Performances of Samanalaya Mala Ha Layama Se
Cover versions, live performances, and reality-show contestant performances of “Samanalaya Mala Ha Layama Se” on YouTube.
Cover Versions · 6
▶CoverSamanalaya Mala Ha Lamaya - Edward Jayakody | Sinhala Songs ListingAsian Music Tune
▶Coverසමනළයා මල හා ළමයා සේ ගීතයේ අරුත | Edward Jayakody Samanalaya Mala Ha Lamaya Se Song MeaningRandunu Yasaranga
▶Coverසමනළයා මල හා ළමයා සේ Samanalayaa Mala Haa Lamayaa Se Edward Jayakody Samanalaya Mala Ha Lamaya SeWDIK
▶Coverසමනළයා මල හා ළමයා සේ | Samanalaya Mala Ha Lamaya Se | EDM Version | @nightfly-x3iNightFly
▶CoverSamanalaya Mala Ha Lamayase (සමනළයා මල හා ළමයා සේ)Geethayaka Arutha (ගීතයක අරුත)
▶Coverසමනළයා මල හා ළමයා සේ | Samanalaya Mala Ha Lamaya Se | Indian Remake Version |@CeylonChillCeylon Chill Remix
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samanalaya Mala Ha Layama Se LyricsSamanalaya Mala Ha Layama Se Lyrics Englishසමනළයා මල හා ළමයා සේසමනළයා මල හා ළමයා සේ ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics