Ran Hiru Madalin Sihilasa Ayadinawa (Lokaya Bihi Wu Da Sita) Lyrics
“Ran hiru madalin sihilasa ayadinava” (රන් හිරු මඩලින් සිහිලස අයදිනවා), Ran Hiru Madalin Sihilasa Ayadinawa (Lokaya Bihi Wu Da Sita) (රන් හිරු මඩලින් සිහිලස අයදිනවා (ලෝකය බිහි වූ දා සිට)) lyrics: a Sinhala inspirational song sung by Edward Jayakody, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රන් හිරු මඩලින් සිහිලස අයදිනවා (ලෝකය බිහි වූ දා සිට) ගී පද.
| SONG | Ran Hiru Madalin Sihilasa Ayadinawa (Lokaya Bihi Wu Da Sita) |
|---|---|
| SINGER | Edward Jayakody |
| CATEGORY | Inspirational |
| VIEWS | 12 |
| UPDATED |
Ran Hiru Madalin Sihilasa Ayadinawa (Lokaya Bihi Wu Da Sita) Lyrics Singlish
Ran hiru madalin sihilasa ayadinava
Pun sanda pahanen unusuma ayadinava
Lokaya bihivu da sita arumeki minisa
Girihisa induvara soyamin latawenava //
Sayure pan thota soyamin walapenava
Kathare kem bima dakimin rawatenava //
Dilisena diyaral mala netha purava neka maya
Minisun hemada sihineka sethapenava
Ran hiru madalin ....
Gamane manpeta davasaka nimavenava
Lada de kala ki de hitha handavanava //
Niweradi hema sangavala waradata maldam dala
Rakusan puda di minisun senasenava
Ran hiru madalin ....රන් හිරු මඩලින් සිහිලස අයදිනවා (ලෝකය බිහි වූ දා සිට) ගී පද
රන් හිරු මඩලින් සිහිලස අයදිනවා
පුන් සඳ පහනෙන් උණුසුම අයදිනවා
ලෝකය බිහිවූ දා සිට අරුමෙකි මිනිසා
ගිරිහිස ඉඳුවර සොයමින් ලතැවෙනවා //
සයුරේ පැන් තොට සොයමින් වැලපෙනවා
කතරේ කෙම් බිම දකිමින් රැවටෙනවා //
දිලිසෙන දියරැල් මාලා නෙත පුරවා නෙක මායා
මිනිසුන් හැමදා සිහිනෙක සැතපෙනවා
රන් හිරු මඩලින් ....
ගමනේ මංපෙත දවසක නිමවෙනවා
ලද දේ කල කී දේ හිත හඬවනවා //
නිවැරදි හැම සඟවාලා වරදට මල්දම් දාලා
රකුසන් පුද දී මිනිසුන් සැනසෙනවා
රන් හිරු මඩලින් ....Related Songs and Tags
Ran Hiru Madalin Sihilasa Ayadinawa (Lokaya Bihi Wu Da Sita) LyricsRan Hiru Madalin Sihilasa Ayadinawa (Lokaya Bihi Wu Da Sita) Lyrics Englishරන් හිරු මඩලින් සිහිලස අයදිනවා (ලෝකය බිහි වූ දා සිට)රන් හිරු මඩලින් සිහිලස අයදිනවා (ලෝකය බිහි වූ දා සිට) ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics