Neth kulunin Lyrics by Edward Jayakody
Neth kulunin (නෙත් කුලුනින්) is a Sinhala song sung by Edward Jayakody. This page presents the Neth kulunin lyrics in Sinhala script (නෙත් කුලුනින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Neth kulunin |
|---|---|
| SINGER | Edward Jayakody |
| VIEWS | 4 |
| UPDATED |
Neth kulunin Lyrics
Neth kulunin Sithuwili aswadda
Saama samagi mal kaekulu pubuduwa
Dedahas hayasiya sambudu mangulata
Sarasemu bilindek maga pela gaswa...
Budun daham sangha thisarana balayen
Pansil surakina dehami deyak
Nagamu yalith api sadaham divaina
Minisa hadamin saedee ratak...
Gaya hisin vihirunu raes arunalu
Sirilak ahase diswenawa
Bilindek mal gatha apa deka deviyan
Asirimathu waesi wasssanawa...නෙත් කුලුනින් ගී පද
නෙත් කුලුනින් සිතුවිලි අස්වද්දා
සාම සමගි මල් කැකුළු පුබුදුවා
දෙදහස් හයසිය සම්බුදු මඟුලට
සැරසෙමු බිලිඳෙක් මග පෙළ ගස්වා...
බුදුන් දහම් සඟ තිසරණ බලයෙන්
පන්සිල් සුරකින දැහැමි දැයක්
නගමු යලිත් අපි සදහම් දිවයින
මිනිසා හදමින් සැදෑ රටක්...
ගයා හිසින් විහිරුණු රැස් අරුණලු
සිරිලක් අහසේ දිස්වෙනවා
බිලිඳෙක් මල් ගත අප දැක දෙවියන්
අසිරිමතු වැසි වස්සනවා...
Related Songs and Tags
Neth kulunin LyricsNeth kulunin Lyrics Englishනෙත් කුලුනින්නෙත් කුලුනින් ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics