Dura Athaka Thotilla Lyrics
“dura aataka thotilla thula numba nidanaa vita avidin” (දුර ඈතක තොටිල්ල තුළ නුඹ නිදනා විට ඇවිදින්): Dura Athaka Thotilla (දුර ඈතක තොටිල්ල) lyrics, a Sinhala song about a daughter sung by Edward Jayakody, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as dura aataka, and in Sinhala it is දුර ඈතක තොටිල්ල ගී පද.
| SONG | Dura Athaka Thotilla |
|---|---|
| SINGER | Edward Jayakody |
| CATEGORY | Daughter, Sad Songs |
| VIEWS | 12 |
| UPDATED |
Dura Athaka Thotilla Lyrics Singlish
dura aataka thotilla thula numba nidanaa vita avidin
athata vadaa ganna barida man aave hite dukin
edaa duve numbe amma sathutu pirunu senehekin
madesa baluwa lesa balapan numbath duve ahe konin
numba amma langa thanikara maa duru rata mudal walata
mage hiten eya giye nae amma eya nodannawata
bebadu kama ismathu kara sathutata mama duk vindata
punchi duve numba thani nae mama innawa sathara athata
man ammata sara keruwa vedagath kama thiya ganna
e ammath duk vinda nolabena sepa laba ganna
punchi duve numba aave api dennaa banda thabanna
ekai numba duk vindinne api dennage pav gewanna
dura aata thotillaka ...දුර ඈතක තොටිල්ල ගී පද
දුර ඈතක තොටිල්ල තුළ නුඹ නිදනා විට ඇවිදින්
අතට වඩා ගන්න බැරිද මං ආවේ හිතේ දුකින්
එදා දුවේ නුඹේ අම්මා සතුටු පිරුණු සෙනෙහෙකින්
මදෙස බැලුව ලෙස බලපන් නුඹත් දුවේ ඇහේ කොනින්
නුඹ අම්මා ළඟ තනිකර මා දුරු රට මුදල් වලට
මගේ හිතෙන් එය ගියේ නෑ අම්මා එය නොදන්නවට
බේබදු කම ඉස්මතු කර සතුටට මම දුක් වින්දට
පුංචි දුවේ නුඹ තනි නෑ මම ඉන්නව සතර අතට
මං අම්මට සැර කෙරුවා වැදගත් කම තියාගන්න
ඒ අම්මත් දුක් වින්දා නොලැබෙන සැප ලබා ගන්න
පුංචි දුවේ නුඹ ආවේ අපි දෙන්නා බැඳ තබන්න
ඒකයි නුඹ දුක් විඳින්නේ අපි දෙන්නගෙ පව් ගෙවන්න
දුර ඈත තොටිල්ලක ...
Related Songs and Tags
Dura Athaka Thotilla LyricsDura Athaka Thotilla Lyrics Englishදුර ඈතක තොටිල්ලදුර ඈතක තොටිල්ල ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics