Sasare Maha Sayure Thani Wu Wita Lyrics
“sasare maha sayure thani wu wita” (සසරේ මහ සයුරේ තනි වූ විට): Sasare Maha Sayure Thani Wu Wita (සසරේ මහ සයුරේ තනි වූ විට) lyrics, a Sinhala love song sung by Edward Jayakody, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සසරේ මහ සයුරේ තනි වූ විට ගී පද.
| SONG | Sasare Maha Sayure Thani Wu Wita |
|---|---|
| SINGER | Edward Jayakody |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Sasare Maha Sayure Thani Wu Wita Lyrics Singlish
sasare maha sayure thani wu wita
oba pahurak wuwa
kathare jeewana gala padawanada
oba tharuwak wuwa
ma adara piya landune
karadara badhaka maga ahuranada
sina semin idiriyaata giye
sampath podi banda dorata wadina sanda
kisida oba netha udangu une
ma adara piya landune
bara usula gena yana me gamane
siwu mansal wala vidaa niwaa
oba langa nathi nam gamana noyaa haka
ath wel sawiayi oba landune
ma adara piya landune
sasare maha sayure ....සසරේ මහ සයුරේ තනි වූ විට ගී පද
සසරේ මහ සයුරේ තනි වූ විට
ඔබ පහුරක් වූවා
කතරේ ජීවන ගැල පදවනදා
ඔබ තරුවක් වූවා
මා ආදර පිය ළඳුනේ
කරදර බාධක මග අහුරනදා
සිනා සෙමින් ඉදිරියට ගියේ
සම්පත් පොදි බැඳ දොරට වඩින සඳ
කිසිදා ඔබ නැත උඩඟු උනේ
මා ආදර පිය ළඳුනේ
බර උසුලා ගෙන යන මේ ගමනේ
සිවු මංසල් වල විඩා නිවා
ඔබ ළඟ නැති නම් ගමන නොයා හැක
අත් වැල් සවියයි ඔබ ළඳුනේ
මා ආදර පිය ළඳුනේ
සසරේ මහ සයුරේ ....Performances of Sasare Maha Sayure Thani Wu Wita
Cover versions, live performances, and reality-show contestant performances of “Sasare Maha Sayure Thani Wu Wita” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sasare Maha Sayure Thani Wu Wita LyricsSasare Maha Sayure Thani Wu Wita Lyrics Englishසසරේ මහ සයුරේ තනි වූ විටසසරේ මහ සයුරේ තනි වූ විට ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics
