Hadanna Lanwa Athi Obe Nuwan Pura Lyrics by Edward Jayakody
Hadanna Lanwa Athi Obe Nuwan Pura (හඬන්න ලංව ඇති ඔබේ නුවන් පුරා) is a Sinhala song sung by Edward Jayakody. This page presents the Hadanna Lanwa Athi Obe Nuwan Pura lyrics in Sinhala script (හඬන්න ලංව ඇති ඔබේ නුවන් පුරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hadanna Lanwa Athi Obe Nuwan Pura |
|---|---|
| SINGER | Edward Jayakody |
| VIEWS | 11 |
| UPDATED |
Hadanna Lanwa Athi Obe Nuwan Pura Lyrics
Handanna langa athi obe nuwan pura
Adenna jeewithe kathawado
Helanna bariwa lathawena susum sada
Kiyanne jeewithe mulawa do
Tharu asak adi udagire
Bim malak muwin hina nage //
Tharu ase katha miyede
Bim male hina makeda
Me wenasa do adare
Handanna langa ....
Sanda rehen wati sunil diye
Kumudu mal dethol vida pipe //
Hiru awith emal dawada
E dukath wasanwa yada
Me arutha do adare
Handanna langa ....හඬන්න ලංව ඇති ඔබේ නුවන් පුරා ගී පද
හඬන්න ලංව ඇති ඔබේ නුවන් පුරා
ඇදෙන්න ජීවිතේ කතාවදෝ
හෙලන්න බැරිව ලතවෙනා සුසුම් සදා
කියන්නෙ ජීවිතේ මුලාව දෝ
තරු ඇසක් ඇදී උදාගිරේ
බිම් මලක් මුවින් හිනා නැගේ //
තරු ඇසේ කතා මියෙදේ
බිම් මලේ හිනා මැකේද
මේ වෙනස දෝ ආදරේ
හඬන්න ලංව ....
සඳ රැහැන් වැටී සුනිල් දියේ
කුමුදු මල් දෙතොල් විදා පිපේ //
හිරු ඇවිත් එමල් දවාද
ඒ දුකත් වසන්ව යාද
මේ අරුත දෝ ආදරේ
හඬන්න ලංව ....Related Songs and Tags
Hadanna Lanwa Athi Obe Nuwan Pura LyricsHadanna Lanwa Athi Obe Nuwan Pura Lyrics Englishහඬන්න ලංව ඇති ඔබේ නුවන් පුරාහඬන්න ලංව ඇති ඔබේ නුවන් පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics