Sandawatha Hadai Lyrics
“Sandavatha hedayi masakata varayi” (සඳවත හැඩයි මසකට වරයි), Sandawatha Hadai (සඳවත හැඩයි) lyrics: a Sinhala love song sung by Edward Jayakody, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sandavatha hedayi, and in Sinhala it is සඳවත හැඩයි ගී පද.
| SONG | Sandawatha Hadai |
|---|---|
| SINGER | Edward Jayakody |
| CATEGORY | Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Sandawatha Hadai Lyrics Singlish
Sandavatha hedayi masakata varayi
Tharu kata podiyi sema deena dileyi
Purasanda nowe sanda kumariye mama
Obata pamanayi adare...
Eka dineka masakata
Mavana ru siri sandavanee
Avapasa heri nopeni yathi
Hema dinama ekalesa
Madesa balana nivee nivee
Tharu kumariye...
Obata pamanayi adare...
Mona rusiru thibunada
Ekavilasa mata himi naeni
Mata motada didulana sandavanee
Oba duraka seetiyada
Neebanda eka lesa dili dili
Tharu kumariye...
Obata pamanayi adare...
Obata pamanayi adare...සඳවත හැඩයි ගී පද
සඳවත හැඩයි මසකට වරයි
තරු කැට පොඩියි සැම දීන දිලෙයි
පූරසඳ නොවෙි සඳ කුමරියේ මම
ඔබට පමණයි ආදරේ...
එක දිනෙක මසකට
මවන රූ සිරි සඳවනී
අවපස හැරී නොපෙනී යති
හැම දිනම එකලෙස
මදෙස බලනා නිවී නිවී
තරු කූමරියේ...
ඔබට පමණයි ආදරේ...
මොන රුසිරු තිබුණද
එකවිලස මට හිමි නැනි
මට මොටද දිදුලන සඳවනී
ඔබ දුරක සීටීයද
නීබඳ එක ලෙස දිලි දිලී
තරු කූමරියේ...
ඔබට පමණයි ආදරේ...
ඔබට පමණයි ආදරේ... Related Songs and Tags
Sandawatha Hadai LyricsSandawatha Hadai Lyrics Englishසඳවත හැඩයිසඳවත හැඩයි ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics