Siriyahane Lanu Ihiri Lyrics by Edward Jayakody
Siriyahane Lanu Ihiri (සිරියහනේ ලණු ඉහිරී) is a Sinhala song sung by Edward Jayakody. This page presents the Siriyahane Lanu Ihiri lyrics in Sinhala script (සිරියහනේ ලණු ඉහිරී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Siriyahane Lanu Ihiri |
|---|---|
| SINGER | Edward Jayakody |
| VIEWS | 50 |
| UPDATED |
Siriyahane Lanu Ihiri Lyrics
(Siriyahane lanu ihiri susum helana ra
Makulu dalen siri siriye wiyan badina ra
Yata leeyen narilata mal pudinne
Yata leeyen narilata mal pudinne)...//
Sandan sandata muwawela kala dawask gewi gihilla
Neta nuhuru kadulu bindu padurata muhu wela horen
Yataleeyen narilata mal pudinne..
Yataleeyen narilata mal pudinne...
Siriyahane...
Yahana thala sepa widina pala di nathuwa pera pin
Mala walalu nothith ayata apa amathak wela gihilla
Yataleeyen narilata mal pudinne..
Yataleeyen narilata mal pudinne...
Siriyahane...සිරියහනේ ලණු ඉහිරී ගී පද
(සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ
මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ)...//
සඳෙන් සඳට මුවාවෙලා කල දවසක් ගෙවී ගිහින්
නෙතට නුහුරු කදුළු බිංදු පැදුරට මුහු වෙලා හොරෙන්
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ..
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ...
සිරියහනේ...
යහන තලා සැප විඳිනා පල දී නැතුවා පෙර පින්
මාල වළලු නොතිත් අයට අප අමතක වෙලා ගිහින්
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ..
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ...
සිරියහනේ...Performances of Siriyahane Lanu Ihiri
Cover versions, live performances, and reality-show contestant performances of “Siriyahane Lanu Ihiri” on YouTube.
Cover Versions · 12
▶CoverSiri Yahane Lanu Ihiri (සිරි යහනේ ලණු ඉහිරී) Edward JayakodyLanka Hits
▶CoverSiri Yahane Lanu Ihiri සිරියහනේ ලනු ඉහිරී | Edward JayakodyAsian Music Tune
▶CoverSiri Yahane Lanu Ihiree - Edward Jayakody (සිරි යහනේ ලණු ඉහිරී - එඩ්වඩ් ජයකොඩි)Sinhala Songs 3000
▶CoverSiri Yahane Lanu Ihiri Susum Helana Re (Sinhala Song Meaning) - Edward JayakodySinhala Lyricspedia
▶CoverSiri yahane lanu ihiri - Edward Jayakodi | සිරියහනේ ලණු ඉහිරී - එඩ්වඩ් ජයකොඩිRD Entertainments
▶CoverSiri Yahane Lanu Ihiri By Edward Jayakodi ~ සිරියහනේ ලණු ඉහිරි...Shan
▶Coverසිරි යහනේ ලණු ඉහිරී | ගී අරුත - ළඟදීමGee Aruth
▶Coverතවත් ඕල් වයිට් සුපිරියක් (සිරි යහනේ ලණු ඉහිරී) All write Siriyahane lanu ihiri Edward jayakodiSL Cnote
▶CoverEdward Jayakody | සිරි යහනේ ලණු ඉහිරී | එඩ්වඩ් ජයකොඩි | Siri Yahane Lanu Ihiri | Original SongSOUND BOARD
▶CoverSiri Yahane Lanu Ihiri (සිරි යහනේ ලණු ඉහිරී) EDM Beat Female Cover by- @rockgurugeRock Guruge
▶CoverSiri Yahane Lanu Ihiri | සිරි යහනේ ලණු ඉහිරී | Edward Jayakody | Cover Cersion @sitharaevanzmusicSitharaa Evanz
▶Coverසිරි යහනේ ලණු ඉහිරී..ඉදුනිල් අන්ද්‍රමාන..Chathum Rathnayaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Siriyahane Lanu Ihiri LyricsSiriyahane Lanu Ihiri Lyrics Englishසිරියහනේ ලණු ඉහිරීසිරියහනේ ලණු ඉහිරී ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics