Issara Widiyata Lyrics
“Issara vidiyata duwapana yana eka” (ඉස්සර විදියට දුවපැන යන එක), Issara Widiyata (ඉස්සර විදියට) lyrics: a Sinhala song of nostalgia sung by Edward Jayakody, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඉස්සර විදියට ගී පද, and many know it simply as Issara vidiyata.
| SONG | Issara Widiyata |
|---|---|
| SINGER | Edward Jayakody |
| CATEGORY | Nostalgia |
| VIEWS | 27 |
| UPDATED |
Issara Widiyata Lyrics Singlish
Issara vidiyata duwapana yana eka
Mathakada thahanam karapu dine...
Sellam vayasata inne kohomada
Kiyanna podi hamuduruwane...
Karamba kela wata wawulo awidin
Rae thunyama raja mangul kathee..
Paluwa danunama meru raela tarahin
Weli maliga wata kulal kathie...
Issara vidiyata...//
Rae kala thani yahane sethapena wita
Danunida mavakage senehe gune..
Budu bana ethakota sihiyata enawada
Kiyanna podi hamuduruwane...
Issara vidiyata...//ඉස්සර විදියට ගී පද
ඉස්සර විදියට දුවපැන යන එක
මතකද තහනම් කරපු දිනේ...
සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද
කියන්න පොඩි හාමුදුරුවනේ...
කරඹ කැළෑවට වවුලෝ ඇවිදින්
රෑ තුන්යම රජ මඟුල් කතී..
පාළුව දැනුනම මෙරු රැළ තරහින්
වැලි මාලිග වට කුලල් කති...
ඉස්සර විදියට...//
රෑ කල තනි යහනේ සැතපෙන විට
දැනුනිද මවකගෙ සෙනෙහෙ ගුණේ..
බුදු බණ එතකොට සිහියට එනවද
කියන්න පොඩි හාමුදුරුවනේ...
ඉස්සර විදියට...//Performances of Issara Widiyata
Cover versions, live performances, and reality-show contestant performances of “Issara Widiyata” on YouTube.
Cover Versions · 8
▶Coverissara widiyata duwa pana yana eka....( ඉස්සර විදියට දුව පැන යන එක) cover by chandrasiri gamage.....sadaham sisilasa
▶CoverIssara Widiyata Duwa Pena Yana Eka - Edward Jayakody (ඉස්සර විදියට දුව පැන යන එක - එඩ්වඩ් ජයකොඩි)Sinhala Songs 3000
▶CoverIssara Widiyata Duwa Pena Yana Eka - Music Family(ඉස්සර විදියට දුව පැන යන එක - මියුසික් ෆැමිළි)Music Family මියුසික් ෆැමිළි
▶Coverඉස්සර විදියට,issara vidihata, arosha wijeshingheH S Sampath youtube chanal
▶CoverIssara Widiyata Duwa Pana - Samma Gee Samadhi (Edward Jayakody )Wijayananda Ranasinghe
▶Coverඉස්සර විදියට | Issara Widiyata - Edward JayakodyUniversal Vibes
▶CoverEdward Jayakody: Issara WidiyataInfoLankaMiyuruGee
▶CoverEdward Jayakody: Issara Widiyata Duwa PenaInfoLankaMiyuruGee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Issara Widiyata LyricsIssara Widiyata Lyrics Englishඉස්සර විදියටඉස්සර විදියට ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics