Anna Balan Bera Handin Lyrics
“anna balan bera handin udam vi” (අන්න බලන් බෙර හඬින් උදම් වී): Anna Balan Bera Handin (අන්න බලන් බෙර හඬින්) lyrics, a Sinhala folk song sung by Edward Jayakody, with words by Banadara Ahaliyagoda, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අන්න බලන් බෙර හඬින් ගී පද.
| SONG | Anna Balan Bera Handin |
|---|---|
| SINGER | Edward Jayakody |
| LYRICIST | Banadara Ahaliyagoda |
| CATEGORY | Folk |
| VIEWS | 47 |
| UPDATED |
Anna Balan Bera Handin Lyrics Singlish
anna balan bera handin udam vi
detha depa selavena andam
anna balan udu guwan thale hinda
malakkama kerekena andam
ananta vu bara hisen daragena
ves thattuwa pelandu sirasé
kusen negena gini delen veli gos
rane ruwata nalalatha dilisé
awul heren ina heden wasunu kaya
randenne na kenekuge dasé..
dawul handen thalamen wasi giya kanata
wenin kisivak naséඅන්න බලන් බෙර හඬින් ගී පද
අන්න බලන් බෙර හඬින් උදම් වී
දෑත දෙපා සෙලවෙන අන්දම්
අන්න බලන් උඩු ගුවන් තලේ හිඳ
මාලක්කම කැරකෙන අන්දම්
අනන්ත වූ බර හිසෙන් දරාගෙන
වෙස් තට්ටුව පැලඳුව සිරසේ
කුසෙන් නැගෙන ගිනි දැලෙන් වෙළී ගොස්
රනේ රුවට නළලත දිලිසේ
අවුල් හැරෙන් ඉන හැඩෙන් වැසුණු කය
රැඳෙන්නෙ නෑ කෙනෙකුගේ දෑසේ..
දවුල් හඬෙන් තාලමෙන් වැසී ගිය කනට
වෙනින් කිසිවක් නෑසේ
Performances of Anna Balan Bera Handin
Cover versions, live performances, and reality-show contestant performances of “Anna Balan Bera Handin” on YouTube.
Cover Versions · 12
▶CoverAnna Balan Bera Hadinn ~~ අන්න බලන් බෙර හඬින් උදම් වී.....Siththampawura ~~ සිත්තම් පවුර
▶CoverAnna Balan Bera Handin Udam WeeRohana Weerasinghe - Topic
▶CoverAnna Balan Bera Handin - AI Dance Version | අන්න බලන් බෙර හඬින් (Remix)Thaala Remix
▶CoverAnna Balan Bera Hadin | අන්න බලන් බෙර හඬින් | Grade14 Band | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverAnna Balan Bera Hadin | අන්න බලන් බෙර හඬින් | Edward Jayakody | Tribal Rock Cover by RiRi Yakaරීරී යකා - RiRi Yaka
▶CoverAnna Balan Bera Handin - Edward Jayakody༺🎸 Super Extremes Thusith 🏆༻
▶CoverAnna Balan Bera Handin Udam Wee | අන්න බලන් බෙර හඬින් උදම් වී | Sumudu PreschoolSumudu Preschool
▶Coverඅන්න බලන් බෙර හඬින් උදම් වී..Bandara Eheliyagoda
▶Coverඅන්න බලන් බෙර හඬින්රීරී යකා RiRi Yaka - Topic
▶CoverKandyan Dance (උඩරට නර්තනය) - Anna Balan Bera Handin (අන්න බලන් බෙර හඩින්) by Edward JayakodySasikala Dancing Academy
▶CoverAnna Balan Bera Hadin | අන්න බලන් බෙර හඬින්පබා රංග කලායතනය
▶CoverAnna balan bera handin | අන්න බලන් බෙර හඬින් උදම් වී - Edward jayakody-edm remixNimnodaya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Anna Balan Bera Handin LyricsAnna Balan Bera Handin Lyrics Englishඅන්න බලන් බෙර හඬින්අන්න බලන් බෙර හඬින් ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody LyricsBanadara Ahaliyagoda Lyricist