Karakena Rode Lyrics by Edward Jayakody
Karakena Rode (කැරකෙන රෝදේ) is a Sinhala song sung by Edward Jayakody. This page presents the Karakena Rode lyrics in Sinhala script (කැරකෙන රෝදේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Karakena Rode |
|---|---|
| SINGER | Edward Jayakody |
| VIEWS | 11 |
| UPDATED |
Karakena Rode Lyrics
Karakena rode punchi karatthe
Indagena mama inne..
Padika vedika pasukara yannata
(tallu karan puthune)...//
Kadunu pawahan kuda nimavala
Davase viyadama sari karavala
Andura vatenna kalien gedarata
(tallu karan puthune)...//
Kirikati de-athe savibala diyave
Pama unoth apa mahamaga taniwe
Amma maga athi neth haravagena
(tallu karan puthune)...//
Karakena rode punchi karatthe
Indagena mama inne..
Padika vedika pasukara yannata
(tallu karan puthune)...//කැරකෙන රෝදේ ගී පද
කැරකෙන රෝදේ පුංචි කරත්තේ
ඉඳගෙන මම ඉන්නේ..
පදික වේදිකා පසුකර යන්නට
(තල්ලු කරන් පුතුනේ)...//
කැඩුනු පාවහන් කුඩ නිමවාලා
දවසේ වියදම සරි කරවාලා
අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට
(තල්ලු කරන් පුතුනේ)...//
කිරිකැටි දෙඅතේ සවිබල දියැවේ
පමා උනොත් අප මහමඟ තනිවේ
අම්මා මඟ ඇති නෙත් හරවාගෙන
(තල්ලු කරන් පුතුනේ)...//
කැරකෙන රෝදේ පුංචි කරත්තේ
ඉඳගෙන මම ඉන්නේ..
පදික වේදිකා පසුකර යන්නට
(තල්ලු කරන් පුතුනේ)...//Performances of Karakena Rode
Cover versions, live performances, and reality-show contestant performances of “Karakena Rode” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowAnuja Perera | Karakena Rode (කැරකෙන රෝදේ) | Blind Auditions | The Voice Teens Sri LankaAnuja Perera
▶Reality ShowAnuja Perera | Karakena Rode (කැරකෙන රෝදේ) | Blind Auditions | The Voice Teens Sri LankaAnuja Perera
▶Reality ShowKarakena Rode - කැරකෙන රෝදේ | Ruwan Chamara | Hiru Star - Season 04 | EPISODE 25 | Hiru TVRuwan Chamara
▶Reality ShowKarakena Rode - කැරකෙන රෝදේ | Ruwan Chamara | Hiru Star - Season 04 | EPISODE 25 | Hiru TVRuwan Chamara
Live Performances · 2
Cover Versions · 12
▶CoverKarakena Rode - Edward Jayakody (කැරකෙන රෝදේ - එඩ්වඩ් ජයකොඩි)Sinhala Songs 3000
▶Coverගීත විචාරය කැරකෙන රෝදේ පුංචි කරත්තේ - ධම්මික බණ්ඩාර - Karakena Rode Punci karaththe- EdwardJayakodyVichara tv
▶CoverKarakena Rode - Edward Jayakodyvajilk
▶CoverKarakena Rode Punchi Karaththe කැරකෙන රෝදේ පුංචි කරත්තේ | Edward JayakodyAsian Music Tune
▶CoverKerakena Rode Punchi Karaththe ~ කැරකෙන රෝදේ පුංචි කරත්තේ.........Siththampawura ~~ සිත්තම් පවුර
▶CoverKarakena Rode - (කැරකෙන රෝදේ - එඩ්වඩ් ජයකොඩි) EDM VERSION | Sinhala Cover SongTHIYU & LINETHSA
▶Coverකැරකෙන රෝදේ | Karakena Rode (mandolin cover)Matheesh Warakapitiya
▶CoverKarakena Rode | කැරකෙන රෝදේ පුංචි කරත්තේ | Edwerd Jayakody | එඩ්වඩ් ජයකොඩිGoziya LK
▶CoverKerakena Rode - Edward Jayakodi | කැරැකෙන රෝදේ - එඩ්වඩ් ජයකොඩිSri Tv
▶Coverකැරකෙන රෝදේ පුංචි කරත්තේ | ගීයක අරුත (Karakena rode punchi)tambapanni ®
▶CoverKarakena Rode ( කැරකෙන රෝදේ ) | Guitar MelodiesDev perera
▶CoverEdward Jayakody | කැරකෙන රෝදේ | Karakena Rode | එඩ්වඩ් ජයකොඩි | Original SongSOUND BOARD
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Karakena Rode LyricsKarakena Rode Lyrics Englishකැරකෙන රෝදේකැරකෙන රෝදේ ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics

