Anna Balan Sanda Lyrics by Edward JayakodyNoorthi GeeStage Drama Songs
Anna Balan Sanda (අන්න බලන් සඳ) is a Sinhala song sung by Edward Jayakody, Noorthi Gee, and Stage Drama Songs. The lyrics were written by Mahagamasekara. This page presents the Anna Balan Sanda lyrics in Sinhala script (අන්න බලන් සඳ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Anna Balan Sanda |
|---|---|
| SINGER | Edward Jayakody, Noorthi Gee, Stage Drama Songs |
| LYRICIST | Mahagamasekara |
| VIEWS | 122 |
| UPDATED |
Anna Balan Sanda Lyrics
(Anna balan sanda ran tatiyen
Sudu seeta gangul galana
Hada shoka tavul nivana...//)
(Chandana pallava kokila kujana
Sangeetaye patalee//)
(Sundara me vana gulma yahan gaba...//)
Adara bas kiyana
Hada devi dekan pinana....
(At vasuren thuru pembarayan
Banda banda sene sitine
Liya vel patalee gosine...//)
(Pushpa pipi makaranda
Gala ei marutaye hapila...//)
(Manmada rangana mandapaye mema...//)
Manda bala hidine
Tawa pembara ma samine...
Anna balan...//අන්න බලන් සඳ ගී පද
(අන්න බලන් සඳ රන් තැටියෙන්
සුදු සීත ගඟුල් ගලනා
හද ශෝක තැවුල් නිවනා...//)
(චන්දන පල්ලව කෝකිල කූජන
සංගීතයේ පැටලී//)
(සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ...//)
ආදර බස් කියනා
හඬ දේවි දෙකන් පිනනා....
(අත් වසුරෙන් තුරු පෙම්බරයන්
බඳ බන්දා සෙනේ සිතිනේ
ලිය වැල් පැටලී ගොසිනේ...//)
(පුෂ්ප පිපී මකරන්ද
ගලා එයි මාරුතයේ හැපිලා...//)
(මන්මද රංගන මණ්ඩපයේ මෙමා...//)
මන්ද බලා හිඳිනේ
තව පෙම්බර මා සාමිනේ...
අන්න බලන්...// Performances of Anna Balan Sanda
Cover versions, live performances, and reality-show contestant performances of “Anna Balan Sanda” on YouTube.
Cover Versions · 12
▶CoverAnna Balan Sanda (Sri Lankan Dance adapted from theater)lightspreader
▶CoverAnna balan sanda ran thatiyen | අන්න බලන් සඳ රන් තැටියෙන්Ceylon Page
▶CoverANNA BALAN, අන්න බලන් සඳ - කුණ්ඩලකේශී - වේදිකා නාට්‍ය ගී - (covered by KURAVI)KURAVI [කුරවි]
▶CoverAnna Balan Sanda -අන්න බලන් සඳ - Ben Sirimanna and Trelicia GunawardenaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverAnna Balan Sanda - අන්න බලන් සද රන් තැටියෙන් - Music FamilyMusic Family මියුසික් ෆැමිළි
▶Coverඅන්න බලන් සඳ [ කුණ්ඩලකේශී ] - ANNA BALAN SANDA - KUNDALAKESHI - TEACHERS ENTERTAINMENTKR CREATION - FOR TEACHERS ENTERTAINMENT
▶Coverඅන්න බලන් සද රන් තැටියෙන් - Anna balan Sada Ran thatiyenSinhala Music Box
▶CoverAnna Balan SandaLakmini Udawatta
▶CoverAnna Balan Sada - අන්න බලන් සඳ | 351 මුතුහර නාට්‍ය වැඩමුළුව351 Panadura Rupavahini Muthuhara
▶Coverඅන්න බලන් සඳ | ස්වර ප්‍රස්තාරය | Anna balan sada | Song notationSiyasara Music Room
▶Coverඅන්න බලන් සඳ...(anna balan sada)Ayesha Sandeepani
▶Coverඅන්න බලන් සඳ රන් තැටියෙන් | Cover Song | Anna Balan Sanda Stage drama SongKasun Aravinda
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Anna Balan Sanda LyricsAnna Balan Sanda Lyrics Englishඅන්න බලන් සඳඅන්න බලන් සඳ ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody LyricsMahagamasekara Lyricist