Marambari Lyrics by Edward Jayakody
Marambari (මාරම්බරී) is a Sinhala song sung by Edward Jayakody. This page presents the Marambari lyrics in Sinhala script (මාරම්බරී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Marambari |
|---|---|
| SINGER | Edward Jayakody |
| VIEWS | 605 |
| UPDATED |
Marambari Lyrics
Maarambaree
Kola vee pae muwe mandahaase
Mana lola vee unmaada vee
Maa hadaa saema daa punyawantee
Maarambaree
Hithe bhrunga senaa kipee ron matin
Soyanne nuraa paen thige mal muwin
Hithe bhrunga senaa kipee...
Aa..... aa..... aa......
Hithe bhrunga senaa kipee ron matin
Soyanne nuraa paen thige mal muwin
Sanasalanu ee pipaasaa...
Maarambaree
Kola vee pae muwe mandahaase
Mana lola vee unmaada vee
Maa hadaa saema daa punyawantee
Maarambaree
Prabhaa ran kaelum dee salaa nethrayen
Nivaapan lande chitta peeda nohim
Pa ni sa ri
Pa ni sa ga
Ni sa ga pa ni sa ni pa ga sa ni
Pa ni ri sa sa ga
Pa ni ni sa ga ri ri ri ga ri pa ma ga ri sa ni
Ma ga sa ni
Prabhaa ran kaelum dee salaa nethrayen
Nivaapan lande chitta peeda nohim
Rashmi dewaa chandrayaa se...
Maarambaree
Kola vee pae muwe mandahaase
Mana lola vee unmaada vee
Maa hadaa saema daa punyawantee
Maarambareeමාරම්බරී ගී පද
මාරම්බරී
කෝල වී පෑ මුවේ මන්දහාසේ
මන ලෝල වේ උන්මාද වී
මා හදා සෑම දා පුණ්‍යවන්තී
මාරම්බරී
හිතේ භෘංග සේනා කිපී රොන් මතින්
සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්
හිතේ භෘංග සේනා කිපී...
ආ..... ආ..... ආ......
හිතේ භෘංග සේනා කිපී රොන් මතින්
සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්
සනසාලනූ ඒ පිපාසා...
මාරම්බරී
කෝල වී පෑ මුවේ මන්දහාසේ
මන ලෝල වේ උන්මාද වී
මා හදා සෑම දා පුණ්‍යවන්තී
මාරම්බරී
ප්‍රභා රන් කැළුම් දී සලා නේත්‍රයන්
නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම්
ප නි ස රි
ප නි ස ග
නි ස ග ප නි ස නි ප ග ස නි
ප නි රි ස ස ග
ප නි නි ස ග රි රි රි ග රි ප ම ග රි ස නි
ම ග ස නි
ප්‍රභා රන් කැළුම් දී සලා නේත්‍රයන්
නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම්
රශ්මි දෙවා චන්ද්‍රයා සේ...
මාරම්බරී
කෝල වී පෑ මුවේ මන්දහාසේ
මන ලෝල වේ උන්මාද වී
මා හදා සෑම දා පුණ්‍යවන්තී
මාරම්බරී
Performances of Marambari
Cover versions, live performances, and reality-show contestant performances of “Marambari” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowMarambari - මාරම්බරී | Tharindu Hettiarachchi | Hiru Star Season 04 | SUPER 15Tharindu Hettiarachchi
▶Reality ShowMarambari - මාරම්බරී | Tharindu Hettiarachchi | Hiru Star Season 04 | SUPER 15Tharindu Hettiarachchi
▶Reality ShowMarambari (මාරම්බරී) | Mayura Weerasinghe | Hiru Star Season 05Mayura Weerasinghe
▶Reality ShowMarambari (මාරම්බරී) | Mayura Weerasinghe | Hiru Star Season 05Mayura Weerasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Marambari LyricsMarambari Lyrics Englishමාරම්බරීමාරම්බරී ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics