Asiri Surakimu Samanola Lyrics by Edward JayakodySanka Dineth
Asiri Surakimu Samanola (අසිරි සුරකිමු සමනොළ) is a Sinhala song sung by Edward Jayakody and Sanka Dineth. The lyrics were written by Tharaka Ravinatha, and the music is composed by Sanka Dineth. This page presents the Asiri Surakimu Samanola lyrics in Sinhala script (අසිරි සුරකිමු සමනොළ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Asiri Surakimu Samanola |
|---|---|
| SINGER | Edward Jayakody, Sanka Dineth |
| LYRICIST | Tharaka Ravinatha |
| COMPOSER | Sanka Dineth |
| VIEWS | 295 |
| UPDATED |
Asiri Surakimu Samanola Lyrics
(Iren pawa wandum laba sakwala pathalai
Hithen pawa wandim wandim hithwala suwayai
Winen mawa penenne buduhimi pamulai
Dinen hetath raka ganu mai samanol maha saayai)...//
Keles kasala mala baehara karannai
Visal kusal dam ras karagannai
Karunawen karuna karagannai
Kasala hala bima noma kelesannai
Asiri surakimu samanol..
Asiri surakimu samanol..
Gena deyak wethoth keles akusal hara
Thaba yannepa maha sa bima nisaru kara
Wana hithin pewi sambudu siri pamula
Wati wandimu lokiliti kara pinbima samanol
Asiri surakimu samanol..
Asiri surakimu samanol..
Badan pawa pirisidu kara seethala gangule
Waren kodu gethtam kara gethtam paane
Lowen uthum wandanawa yanena kaale
Noyan kiliti kara pinbima me siripa waare
Asiri surakimu samanol..
Asiri surakimu samanol..
Asiri surakimu samanol..
Asiri surakimu samanol..අසිරි සුරකිමු සමනොළ ගී පද
(ඉරෙන් පවා වැඳුම් ලබා සක්වල පතලයි
හිතෙන් පවා වඳිම් වඳිම් හිත්වල සුවයයි
විනෙන් මවා පෙනෙන්නේ බුදුහිමි පාමුලයි
දිනෙන් හෙටත් රැක ගනු මැයි සමනොළ මහ සෑයයි)...//
කෙලෙස් කසල මල බැහැර කරන්නයි
විසල් කුසල් දම් රැස් කරගන්නයි
කරුණාවෙන් කරුණා කරගන්නයි
කසල හලා බිම නොම කෙලෙසන්නයි
අසිරි සුරකිමු සමනොළ..
අසිරි සුරකිමු සමනොළ..
ගෙනා දෙයක් වෙතොත් කෙලෙස් අකුසල් හැර
තබා යන්නෙපා මහ සෑ බිම නිසරු කර
වනා හිතින් පේවී සම්බුදු සිරි පාමුල
වැටී වඳිමු ලොකිලිටි කර පින්බිම සමනොළ
අසිරි සුරකිමු සමනොළ..
අසිරි සුරකිමු සමනොළ..
බදන් පවා පිරිසිදු කර සීතල ගඟුලේ
වරෙන් කෝඩු ගෙත්තම් කර ගෙත්තම් පානේ
ලොවෙන් උතුම් වන්දනාව යනෙනා කාලේ
නොයන් කිළිටි කර පින්බිම මේ සිරිපා වාරේ
අසිරි සුරකිමු සමනොළ..
අසිරි සුරකිමු සමනොළ..
අසිරි සුරකිමු සමනොළ..
අසිරි සුරකිමු සමනොළ..Performances of Asiri Surakimu Samanola
Cover versions, live performances, and reality-show contestant performances of “Asiri Surakimu Samanola” on YouTube.
Cover Versions · 7
▶CoverAsiri Surakimu Samanola | Sanka Dineth ft. Edward JayakodySanka Dineth
▶CoverAsiri Surakimu Samanola(අසිරි සුරකිමු සමනොල) Sanka dineth ft Edward jayakodiS.H.G TV
▶Coverඅසිරි සුරකිමු සමනොළ | Asiri Surakimu Samanola - Sanka Dineth ft. Edward JayakodyRuu Creations
▶CoverAsiri Surakimu Samanola_අසිරි සුරකිමූ සමනොලGura Machan ( ගුරා මචo )
▶CoverAsiri Surakimu SamanolaSanka Dineth - Topic
▶CoverAsiri Surakimu Samanola -Sanka Dineth ft. Edward JayakodyMUSICK LOOP
▶Coverඅසිරි සුරකිමු සමනොළ. Asiri surakimu samanola.Knowladge sharing
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Asiri Surakimu Samanola LyricsAsiri Surakimu Samanola Lyrics Englishඅසිරි සුරකිමු සමනොළඅසිරි සුරකිමු සමනොළ ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody LyricsSanka Dineth ComposerTharaka Ravinatha Lyricist