Thedini Wiraja Lyrics by Edward Jayakody
Thedini Wiraja (තෙදිනි විරාජ) is a Sinhala song sung by Edward Jayakody. This page presents the Thedini Wiraja lyrics in Sinhala script (තෙදිනි විරාජ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thedini Wiraja |
|---|---|
| SINGER | Edward Jayakody |
| VIEWS | 84 |
| UPDATED |
Thedini Wiraja Lyrics
Thedini viraaja - Ruwini viraaja
Ruhunu suraaja - Kanda devi raaja
Eran mayura vaahanayen rupu sen binda vedamavanna
Vedihiti kandu matha veda sita nara kela vetha setha sadanna
Katharagame bala mahime diyatha pathala kala harinna
Ana vina vas dos thun biya durala satha raka devanna
Manik gage nimala diyena kili kunu soda harinna
Katharagame bala mahime diyathapathala kala harinnaතෙදිනි විරාජ ගී පද
තෙදිනි විරාජ - රුවිනි විරාජ
රුහුණු සුරාජ - කඳ දෙවි රාජ
එරන් මයුර වාහනයෙන් රුපු සෙන් බිඳ වැඩමවන්න
වැඩිහිටි කඳු මත වැඩ සිට නර කැළ වෙත සෙත සදන්න
කතරගමේ බල මහිමේ දියත පතළ කළ හරින්න
අණ වින වස් දොස් තුන් බිය දුරලා සත රැක දෙවන්න
මැණික් ගගේ නිමල දියෙන කිලි කුණු සෝදා හරින්න
කතතරගමේ බල මහිමේ දියතපතළ කළ හරින්නRelated Songs and Tags
Thedini Wiraja LyricsThedini Wiraja Lyrics Englishතෙදිනි විරාජතෙදිනි විරාජ ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics