Dawasin Dawasata Lyrics by Edward Jayakody
Dawasin Dawasata (දවසින් දවසට) is a Sinhala song sung by Edward Jayakody. The lyrics were written by K.D.K.Dharmawardhena, and the music is composed by Rohana Weerasinghe. This page presents the Dawasin Dawasata lyrics in Sinhala script (දවසින් දවසට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dawasin Dawasata |
|---|---|
| SINGER | Edward Jayakody |
| LYRICIST | K.D.K.Dharmawardhena |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 25 |
| UPDATED |
Dawasin Dawasata Lyrics
Davasin davasata kolayen kolayata
Kola aduwenava dina dasune
Mohotin mohotata ma gena satahan
Viyaki yanava oba manase
Purapasa avapasa venasak vuvada
Oba veyi sanda mage hada ambare
Mage e situvili ha sabandevi da
Mudu situvili oba hada madure
Sithuvem sithanemi huru lesa oba gena
Mage hita chanchala vuye ne
Dina dasune thava eka kolayak atha
Eka davasaki itiri aththe
Sithanna bolandiye mage kutiyatath
Obe kutiyata men vasarin vasarata
Nava dina dasunak enavaදවසින් දවසට ගී පද
දවසින් දවසට කොළයෙන් කොළයට
කොළ අඩුවෙනවා දින දසුනේ
මොහොතින් මොහොතට මා ගැන සටහන්
වියැකී යනවා ඔබ මනසේ
පුරපස අවපස වෙනසක් වූවද
ඔබ වෙයි සඳ මගෙ හද අඹරේ
මගෙ ඒ සිතුවිලි හා සබැඳේවි ද
මුදු සිතුවිලි ඔබ හද මැදුරේ
සිතුවෙම් සිතනෙමි හුරු ලෙස ඔබ ගැන
මගෙ හිත චංචල වූයේ නෑ
දින දසුනේ තව එක කොළයක් ඇත
එක දවසකි ඉතිරිව ඇත්තේ
සිතන්න බොළඳියෙ මගේ කුටියටත්
ඔබෙ කුටියට මෙන් වසරින් වසරට
නව දින දසුනක් එනවා
Performances of Dawasin Dawasata
Cover versions, live performances, and reality-show contestant performances of “Dawasin Dawasata” on YouTube.
Cover Versions · 12
▶CoverDawasin Dawasata Kolayen KolayataMeththa Metta
▶CoverDawasin Dawasata - Edward Jayakodi දවසින් දවසට - එඩ්වඩ් ජයකොඩිSinhala Songs 3000
▶CoverDawasin Dawasata (දවසින් දවසට) - Edward Jayakody | SINHALA SONGS PLAY LK ORIGINALPlay LK Music
▶CoverDawasin Dawasata Kolayen KolayataRohana Weerasinghe - Topic
▶CoverDawasin Dawasata - දවසින් දවසටHopalu Wanapetha - KDK Dharmawardhana Lyrics
▶CoverDawasin Dawasata - දවසින් දවසට - Edward Jayakodyචිරන්තන - Chiranthana
▶Coverදවසින් දවසට | පේෂල මනෝජ් | Dawasin Dawasata | Peshala Manoj | Edward JayakodySri Lankan Beats
▶CoverDawasin Dawasata | දවසින් දවසට | එඩ්වඩ් ජයකොඩි (Reggae Version)Melody Covers LK
▶CoverDawasin Dawasata Kolayen Kolayata - Edward Jayakodiaruna peiris
▶CoverDavasin Davasata Kolayen Kolayata දවසින් දවසට කොළයෙන් කොළයට | Edward Jayakodyranhen සංගීත තෝතැන්න
▶CoverDawasin Dawasa Kolayen Kolayata - දවසින් දවසට කොළයෙන් කොළයට - Edward Jayakodi - 7rm7rm Songs
▶CoverEdward Jayakody | එඩ්වඩ් ජයකොඩි | Dawasin Dawasata | දවසින් දවසට | Original SongSOUND BOARD
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dawasin Dawasata LyricsDawasin Dawasata Lyrics Englishදවසින් දවසටදවසින් දවසට ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody LyricsRohana Weerasinghe ComposerK.D.K.Dharmawardhena Lyricist