Susumaka Unusuma Noma Widi Hadakata Lyrics
“Susumaka unusuma nomavidi hadakata” (සුසුමක උණුසුම නොමවිදි හදකට): Susumaka Unusuma Noma Widi Hadakata (සුසුමක උණුසුම නොමවිදි හදකට) lyrics, a Sinhala love song sung by Edward Jayakody and Malani Bulathsinhala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුසුමක උණුසුම නොමවිදි හදකට ගී පද.
| SONG | Susumaka Unusuma Noma Widi Hadakata |
|---|---|
| SINGER | Edward Jayakody, Malani Bulathsinhala |
| CATEGORY | Love Songs |
| VIEWS | 28 |
| UPDATED |
Susumaka Unusuma Noma Widi Hadakata Lyrics Singlish
Susumaka unusuma nomavidi hadakata
Susumak vunne obayi
Kandulaka sisilasa nohegunu netakata
Kandulak vunne obayi
Mihimata sangavunu visithuru lovakata
Piyavara lakuna obayi
Visithuru mihimata sangavunu rudu lova
Heli kala deneta obayi
Hadavata pirimeda sitivili poba kala
Paethumaka aruna obayi
Vadanata nonagena sita thula galuvana
Nopipena paethuma obayiසුසුමක උණුසුම නොමවිදි හදකට ගී පද
සුසුමක උණුසුම නොමවිදි හදකට
සුසුමක් වුනේ ඔබයි
කඳුළක සිසිලස නොහැගුනු නෙතකට
කඳුළක් වුනේ ඔබයි
මිහිමත සැඟවුනු විසිතුරු ලොවකට
පියවර ලකුණ ඔබයි
විසිතුරු මිහිමත සැඟවුනු රුදු ලොව
හෙලි කල දෙනෙත ඔබයි
හදවත පිරිමැද සිතිවිලි පොබ කල
පැතුමක අරුණ ඔබයි
වදනට නොනැගෙන සිත තුල ගාළුවන
නොපිපෙන පැතුම ඔබයිRelated Songs and Tags
Susumaka Unusuma Noma Widi Hadakata LyricsSusumaka Unusuma Noma Widi Hadakata Lyrics Englishසුසුමක උණුසුම නොමවිදි හදකටසුසුමක උණුසුම නොමවිදි හදකට ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics