Nil Mal Hewanai Lyrics
“Nil mal hewanai” (නිල් මල් හෙවනයි), Nil Mal Hewanai (නිල් මල් හෙවනයි) lyrics: a Sinhala folk song sung by Edward Jayakody, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is නිල් මල් හෙවනයි ගී පද.
| SONG | Nil Mal Hewanai |
|---|---|
| SINGER | Edward Jayakody |
| CATEGORY | Folk, Sad Songs |
| VIEWS | 20 |
| UPDATED |
Nil Mal Hewanai Lyrics Singlish
Nil mal hewanai
Induwara pokunai
Kalal diye giluna
Sonduru gami kamai dehami divi mangai
Perchas dahaye miya aduna
Game suwada makuna
Hita nirathuru thewuna
Kapruka kapala thenu malige
Raja wennata beruwa
E maligaye naya wel pirila
Hita poliyata riduna
Sithum pathum biduna
Sihina kada heluna
Gemidula ahimi wu punchi ewun langa
Weli sellami welape
Api nam gamwala punchi sandiye
Midule duwa panna
Honda hati duwa panna
Sathutu piyum pipunaනිල් මල් හෙවනයි ගී පද
නිල් මල් හෙවනයි
ඉඳුවර පොකුණයි
කලල් දියේ ගිලුනා
සොඳුරු ගැමි කමයි දැහැමි දිවි මඟයි
පර්චස් දහයේ මිය ඇදුනා
ගමේ සුවඳ මැකුනා
හිත නිරතුරු තැවුනා
කප්රුක කපලා තැනු මාළිගේ
රජ වෙන්නට බැරුවා
ඒ මාලිගයේ ණය වැල් පිරිලා
හිත පොළියට රිදුනා
සිතුම් පැතුම් බිඳුනා
සිහින කඩා හැලුනා
ගෙමිදුල අහිමි වූ පුංචි එවුන් ලඟ
වැලි සෙල්ලමි වැලපේ
අපි නම් ගමවල පුංචි සංදියේ
මිඳුලේ දුව පැන්නා
හොඳ හැටි දුව පැන්නා
සතුටු පියුම් පිපුනා
Related Songs and Tags
Nil Mal Hewanai LyricsNil Mal Hewanai Lyrics Englishනිල් මල් හෙවනයිනිල් මල් හෙවනයි ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics