Mawathe Mal Mawathe Lyrics
“Mawathe mal mawathe” (මාවතේ මල් මාවතේ), Mawathe Mal Mawathe (මාවතේ මල් මාවතේ) lyrics: a Sinhala love song sung by Edward Jayakody, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is මාවතේ මල් මාවතේ ගී පද.
| SONG | Mawathe Mal Mawathe |
|---|---|
| SINGER | Edward Jayakody |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 22 |
| UPDATED |
Mawathe Mal Mawathe Lyrics Singlish
Mawathe mal mawathe
Prarthana mal mawathe
Jeevithe pem jeevithe
Vasana mal mawathe.....
Vil thera nille mal ethirille
Sonduru sihina vimane
Sathsara nade math kovulage
Hiruge sanduge sewane......
Thuru hewanalle nadee lawelle
Lahiru nisala kirane
Senehe sandalle pem oville
Nisolmane pawane.....මාවතේ මල් මාවතේ ගී පද
මාවතේ මල් මාවතේ
ප්‍රාර්ථනා මල් මාවතේ
ජීවිතේ පෙම් ජීවිතේ
වාසනා මල් මාවතේ.....
විල් තෙර නිල්ලේ මල් ඇතිරිල්ලේ
සොඳුරු සිහින විමනේ
සත්සර නාදේ මත් කොවුලාගේ
හිරුගෙ සඳුගෙ සෙවණේ......
තුරු හෙවනැල්ලේ නදී ළවැල්ලේ
ළහිරු නිසල කිරණේ
සෙනෙහෙ සැඳැල්ලේ පෙම් ඕවිල්ලේ
නිසොල්මනේ පවණේ්.....Related Songs and Tags
Mawathe Mal Mawathe LyricsMawathe Mal Mawathe Lyrics Englishමාවතේ මල් මාවතේමාවතේ මල් මාවතේ ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics