Wasanthaye Aga Lyrics
“Vasanthaye aga hamuvemu sonduriye” (වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ): Wasanthaye Aga (වසන්තයේ අග) lyrics, a Sinhala love song sung by Edward Jayakody, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is වසන්තයේ අග ගී පද, and many know it simply as Vasanthaye aga.
| SONG | Wasanthaye Aga |
|---|---|
| SINGER | Edward Jayakody |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 14 |
| UPDATED |
Wasanthaye Aga Lyrics Singlish
Vasanthaye aga hamuvemu sonduriye
Leweli thalavaka vipula kusum matha
Atinatha gena pera noke katha asa
Aluthin susumak gena venvi yamu
La sanda negena.. horave..
Giman niwannata jeevithaye
Yali kedinada ida selasenney
Nodanimu apa eya novi pama
Piyawara mana yamu..yodun gewa..
Doragulu heralamu apa dehade
Hinahamu pera api pathu lese
Kisiweku nodakina nihanda peye
Thaniwemu mohotak..ape lowe..වසන්තයේ අග ගී පද
වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ
ලවැලි තලාවක විපුල කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සඳ නැගෙනා.. හෝරාවේ..
ගිමන් නිවන්නට ජීවිතයේ
යලි කෙදිනද ඉඩ සැලසෙන්නේ
නොදනිමු අප එය නොවී පමා
පියවර මැන යමු..යොදුන් ගෙවා..
දොරගුලු හැරලමු අප දෙහදේ
හිනැහෙමු පෙර අපි පැතූ ලෙසේ
කිසිවෙකු නොදකින නිහඬ පැයේ
තනිවෙමු මොහොතක්..අපේ ලොවේ..
Performances of Wasanthaye Aga
Cover versions, live performances, and reality-show contestant performances of “Wasanthaye Aga” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverWasanthaye aga Hamuwemu Sonduriya - Edward JayakodyKanchWicky
▶CoverWasanthaye Aga (වසන්තයේ අග) - Edward Jayakody | Sanuhare - සනුහරේ | Hiru TVSanuhare
▶CoverWasanthaye Aga (වසන්තයේ අග) | Edward Jayakody සමඟ Ridma Weerawardena | Yugathra (යුගාත්‍රා)Yugathra
▶CoverWasanthaye Aga (වසන්තයේ අග) | Janaka Krishantha Silva | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverWasanthaye Aga - Edward Jayakodi | වසන්තයේ අග - එඩ්වර්ඩ් ජයකොඩිSri Tv
▶CoverWasanthaye Aga | වසන්තයේ අග | Edwad Jayakodi | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverEdward Jayakody Songs, Wasanthaye Aga වසන්තයේ අග හමුවෙමු සොඳුරිය.. | Best Sinhala Songs VideoAsian Music Tune
▶CoverWasanthaye aga Cover by Malinda KularatneMalinda Kularatne
▶CoverWasanthaye Aga - වසන්තයේ අග - Acoustic Cover | Sinhala Song | Rebel CoversRebel Covers
▶Coverවසන්තයේ අග | Wasanthaye Aga | Edward JayakodiMyCeylon
▶Coverවසන්තයේ අග (Acoustic) සංගීත් විජේසුරිය | Wasanthaye Aga Sangeeth WijesuriyaSound Waves SL
▶Coverවසන්තයේ අග 2023 බිලී | කසුන් | පියත් | බාචිITZ ME DOCA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wasanthaye Aga LyricsWasanthaye Aga Lyrics Englishවසන්තයේ අගවසන්තයේ අග ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics
