Nil Nuwan Pengena Lyrics
“Nil nuwan pegena andura gala nuraven veli” (නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙළී), Nil Nuwan Pengena (නිල් නුවන් පෙඟෙන) lyrics: a Sinhala love song sung by Edward Jayakody, with words by Amarasena Kankanamge and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිල් නුවන් පෙඟෙන ගී පද.
| SONG | Nil Nuwan Pengena |
|---|---|
| SINGER | Edward Jayakody |
| LYRICIST | Amarasena Kankanamge |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 314 |
| UPDATED |
Nil Nuwan Pengena Lyrics Singlish
Nil nuwan pegena andura gala nuraven veli
Mal pipena sulanga nila vala thulata guli vevi
Sanda horen sina vi nil diya matha pavenmin
Hade doratu vivara kalemi sondura obe namin
Amba thurin thurata mal muwarada pirila
Simba thutin sititi samanal pela gesila
Kiri kawadi sinawe pelahara dakinu risin
Mage sitha golu vela
Nil nuwan pegena...
Lema hasun rengum pa manamath kala do
Rasa tholin tholata di senehasa raki do
Sitha sathuta genawe... obemaya
Mage hithath obe langa nevathila
Nil nuwan pegena...නිල් නුවන් පෙඟෙන ගී පද
නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙළී
මල් පිපෙන සුළඟ නීල වලා තුළට ගුලි වෙවී
සඳ හොරෙන් සිනා වී නිල් දිය මතට පාවෙමින්
හදේ දොරටු විවර කළෙමි සොඳුර ඔබෙ නමින්
අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා
සිඹ තුටින් සිටිති සමනල් පෙළ ගැසීලා
කිරි කවඩි සිනාවේ පෙළහර දකිනු රිසින්
මගෙ සිත ගොළු වෙලා
නිල් නුවන් පෙඟෙන...
ළැම හසුන් රැඟුම් පා මනමත් කළා දෝ
රස තොලින් තොලට දී සෙනෙහස රකී දෝ
සිත සතුට ගෙනාවේ... ඔබමය
මගේ හිතත් ඔබ ළඟ නැවතිලා
නිල් නුවන් පෙඟෙන...Performances of Nil Nuwan Pengena
Cover versions, live performances, and reality-show contestant performances of “Nil Nuwan Pengena” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶CoverNil Nuwan Pegena (නිල් නුවන් පෙඟෙන) | Falan Andrea | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶Coverනිල් නුවන් පෙඟෙන (Acoustic Version) | (අනුහස්) රවීන් කනිෂ්ක | Nil Nuwan Pegena | Raween KanishkaSri Lankan's Got Talent
▶Coverනිල් නුවන් පෙඟෙන | Nil Nuwan Pengena | Raveen Kanishka |UddikaDusheni CoverPaaradige Diaries
▶Coverනිල් නුවන් පෙඟෙන අඳුර ගලා ... මා නොවන මම (Ma Nowana Mama)Raween Kanishka Fan Club
▶Coverනිල් නුවන් පෙඟෙන...(Nil Nuwan Pegena - 8D Version) - Cover Version By Raveen KanishkaMusic Heaven
▶Coverනිල් නුවන් පෙඟෙන/ Nil nuwan pengena by Visharadh Edward JayakodyMadhu Gunasekara
▶CoverNil Nuwan Pengena (නිල් නුවන් පෙඟෙන අදුර ගලා)Malinda Kularatne
▶CoverNil Nuwan Pegena (නිල් නුවන් පෙඟෙන) | Damsath Sri Bandara | Hiru Kids Star - Season 01Hiru Kids Star
▶CoverNil Nuwan Pegena Adura Gala ~ නිල් නුවන් පෙඟෙන අඳුර ගලාSiththampawura ~~ සිත්තම් පවුර
▶CoverNil Nuwan Pegena - නිල් නුවන් පෙගෙන (Edward Jayakody) | Cover by Dulmin WickramasingheDulmin Wickramasinghe
▶Coverනිල් නුවන් පෙඟෙන | එඩ්වඩ් ජයකොඩි | Chat & Music | ITNChat & Music ITN
▶CoverNil Nuwan Pengena නිල් නුවන් පෙඟෙන | Edward Jayakodyranhen සංගීත තෝතැන්න
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nil Nuwan Pengena LyricsNil Nuwan Pengena Lyrics Englishනිල් නුවන් පෙඟෙනනිල් නුවන් පෙඟෙන ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody LyricsRohana Weerasinghe ComposerAmarasena Kankanamge Lyricist


