Mal Malathi Latha Andure Milana Wi Lyrics
“Mal maalathi latha” (මල් මාලතී ලතා), Mal Malathi Latha Andure Milana Wi (මල් මාලතී ලතා අඳුරේ මිලාන වී) lyrics: a Sinhala heartbreak song sung by Edward Jayakody, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Mal maalathi, and in Sinhala it is මල් මාලතී ලතා අඳුරේ මිලාන වී ගී පද.
| SONG | Mal Malathi Latha Andure Milana Wi |
|---|---|
| SINGER | Edward Jayakody |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 11 |
| UPDATED |
Mal Malathi Latha Andure Milana Wi Lyrics Singlish
Mal maalathi latha
Andure milana vee
Me paalu raathriye
Nopipee bala hindi
Handu sithe vidaa niwaa
Ade maaruthe
Hapi binden premaye
Soo susum lese //
Kisidaaka nometha aadareta
Labee aadare //
Galu sina gange gilee
Giyeda aadare
Handaa vete praarthana
Pem uyantheere
Kawadaaka suwada yali daneda
Nawum senehe //මල් මාලතී ලතා අඳුරේ මිලාන වී ගී පද
මල් මාලතී ලතා
අඳුරේ මිලාන වී
මේ පාළු රාත්‍රියේ
නොපිපී බලා හිඳී
හැඬු සිතේ විඩා නිවා
ඇදේ මාරුතේ
හැපී බිඳෙන ප්‍රේමයේ
සෝ සුසුම් ලෙසේ //
කිසිදාක නොමැත ආදරේට
ලැබී ආදරේ //
ගැලූ සිනා ගඟේ ගිලී
ගියේද ආදරේ
හඬා වැටේ ප්‍රාර්ථනා
පෙම් උයන්තෙරේ
කවදාක සුවඳ යළි දැනේද
නැවුම් සෙනේහේ //Performances of Mal Malathi Latha Andure Milana Wi
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Malathi Latha Andure Milana Wi” on YouTube.
Cover Versions · 4
▶CoverMal malathie latha...(මල් මාලතී ලතා අඳුරේ මිලාන වී මේ පාළු රාත්‍රියේ)Edward JayakodiAparna Gamage
▶CoverMal Malathi Latha - Edward JayakodyLeads Music SL
▶CoverMal malathi latha - Edward Jayakodi | මල් මාලතී ලතා - එඩ්වඩ් ජයකොඩිRD Entertainments
▶CoverMal Malathi Latha Andure Milana Wi (Sinhala Song Meaning) - Edward JayakodySinhala Lyricspedia
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Malathi Latha Andure Milana Wi LyricsMal Malathi Latha Andure Milana Wi Lyrics Englishමල් මාලතී ලතා අඳුරේ මිලාන වීමල් මාලතී ලතා අඳුරේ මිලාන වී ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics