Bana Kiyana Ratak Bana Ahana Ratak Lyrics
“Bana kiyana ratak bana ahana ratak” (බණ කියන රටක් බණ අහන රටක්): Bana Kiyana Ratak Bana Ahana Ratak (බණ කියන රටක් බණ අහන රටක්) lyrics, a Sinhala Buddhist devotional song sung by Edward Jayakody, with words by Rambukkana Siddhartha Thera and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. In Sinhala it is බණ කියන රටක් බණ අහන රටක් ගී පද.
| SONG | Bana Kiyana Ratak Bana Ahana Ratak |
|---|---|
| SINGER | Edward Jayakody |
| LYRICIST | Rambukkana Siddhartha Thera |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Buddhist Devotional, Patriotic |
| VIEWS | 15 |
| UPDATED |
Bana Kiyana Ratak Bana Ahana Ratak Lyrics Singlish
Bana kiyana ratak bana ahana ratak
Yuda bimik wune kelasa
Eya niwana magak mal pipunu lowak
Api dakimu iting kawada
Ping purana hitak pau nodutu atak
Yuda bimata giye kelasa
Eya soyana bawak nodanuniya iwak
Yuda bimik wune elesa
Bana kiyana ratak ....
Samayata magak yudha bimata malak
Geniyanna kenek nathuwa
Eya dakin asak sit niwana magak
Nothibuni ratama rawata
Bana kiyana ratak ....බණ කියන රටක් බණ අහන රටක් ගී පද
බණ කියන රටක් බණ අහන රටක්
යුද බිමක් වුනේ කෙලෙසා
එය නිවන මගක් මල් පිපුනු ලොවක්
අපි දකිමු ඉතිං කවදා
පිං පුරන හිතක් පවු නොදුටු අතක්
යුද බිමට ගියේ කෙලෙසා
එය සොයන බවක් නොදැනුනිය ඉවක්
යුද බිමක් වුනේ එලෙසා
බණ කියන රටක් ....
සාමයට මඟක් යුධ බිමට මලක්
ගෙනියන්න කෙනෙක් නැතුවා
එය දකින් ඇසක් සිත් නිවන මඟක්
නොතිබුනි රටම රවටා
බණ කියන රටක් ....Performances of Bana Kiyana Ratak Bana Ahana Ratak
Cover versions, live performances, and reality-show contestant performances of “Bana Kiyana Ratak Bana Ahana Ratak” on YouTube.
Live Performances · 1
Cover Versions · 3
▶CoverBana Kiyana Ratak Bana Ahana Ratak - Edward Jayakody (බණ කියන රටක් බණ අහන රටක් - එඩ්වඩ් ජයකොඩි)Sinhala Songs 3000
▶Coverබණ කියන රටක් බණ අහන රටක් | Bana Kiyana Ratak Bana Ahana Ratak | Female Flute Cover | Buddhist MusicCeylonBeatsSL
▶Coverබණ කියන රටක් බණ අහන රටක් යුද බිමක් වුනේ කෙලෙසා.....Ganemulle Dammapali Theri Kawi Bana Page
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bana Kiyana Ratak Bana Ahana Ratak LyricsBana Kiyana Ratak Bana Ahana Ratak Lyrics Englishබණ කියන රටක් බණ අහන රටක්බණ කියන රටක් බණ අහන රටක් ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody LyricsRohana Weerasinghe ComposerRambukkana Siddhartha Thera Lyricist
