Hari Hamba Karapu Dewal Lyrics by Edward Jayakody
Hari Hamba Karapu Dewal (හරි හම්බ කරපු දේවල්) is a Sinhala song sung by Edward Jayakody. This page presents the Hari Hamba Karapu Dewal lyrics in Sinhala script (හරි හම්බ කරපු දේවල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hari Hamba Karapu Dewal |
|---|---|
| SINGER | Edward Jayakody |
| VIEWS | 38 |
| UPDATED |
Hari Hamba Karapu Dewal Lyrics
(Hari hamba karapu deval duk mahansiyen
Danata pinata gedara dorata dunne man
Hithe manapen...//)
Detha depaya athi dedi kala mathu budu vana mavpiyanta
Eka mavata amme kiyu eka pavule sohayuranta
Hari hamba karapu deval.../
Jeevithayama dukai kiya mahan vechcha yathivarunta
Nathi berikama uthura giya maga hamu vana minissunta
Hari hamba karapu deval...//හරි හම්බ කරපු දේවල් ගී පද
(හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්
දනට පිනට ගෙදර දොරට දුන්නේ මං
හිතේ මනාපෙන්...//)
දෑත දෙපය ඇති දැඩි කළ මතු බුදු වන මව්පියන්ට
එක මවට අම්මෙ කියූ එක පවුලෙ සොහොයුරන්ට
හරි හම්බ කරපු දේවල්.../
ජීවිතයම දුකයි කියා මහණ වෙච්ච යතිවරුන්ට
නැති බැරිකම උතුරා ගිය මග හමු වන මිනිස්සුන්ට
හරි හම්බ කරපු දේවල්...//Performances of Hari Hamba Karapu Dewal
Cover versions, live performances, and reality-show contestant performances of “Hari Hamba Karapu Dewal” on YouTube.
Cover Versions · 11
▶Coverහරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් Hari Hamba Karapu Dewal Edward Jayakody Sinhala songදම්නදී Damnadi
▶CoverEdward Jayakody ~ Hari Hamba Karapu Dewal හරි හම්බකරපු දේවල් දුක් මහන්සියෙන්..Asian Music Tune
▶Coverහරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් Lesson 523 @ChandiJayChandi Jay
▶Coverහරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්.....Upul Priyanga
▶Coverසොර දෙටුවෙක් සමග හරි හම්බ කරපු දේවල් ....සියල්ල ප්‍රථමයෙන් with Tharuka Jayawardana
▶CoverTharu Arundathi - ගී සිහින - Hari Hamba Karapu Dewal | Edward Jayakodyතරු අරුන්දතී
▶Coverහරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්Sanu vlogd 💖
▶CoverHari Hamba Karapu Dewal | Edwad JayakodiCeylon ENT.
▶CoverHari Hamba Karapu Dewal | හරි හම්බකරපු දේවල් | Edward Jayakody Cover SongRaja Kurera
▶CoverEdverd Jayakodi - Hari hamba karapu dewal | එඩ්වඩ් ජයකොඩි - හරි හම්බ කරපු දේවල්MUSIC CLUB
▶Cover¶ හරි හම්බකරපු දේවල් _ එඩ්වඩ් ජයකොඩි l Hari hamba karapu dewal _ Edward JayakodyLalith's Music Chamber
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hari Hamba Karapu Dewal LyricsHari Hamba Karapu Dewal Lyrics Englishහරි හම්බ කරපු දේවල්හරි හම්බ කරපු දේවල් ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics