Karadiya Gambare Lyrics by Edward Jayakody
Karadiya Gambare (කරදිය ගැඹරේ) is a Sinhala song sung by Edward Jayakody. This page presents the Karadiya Gambare lyrics in Sinhala script (කරදිය ගැඹරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Karadiya Gambare |
|---|---|
| SINGER | Edward Jayakody |
| VIEWS | 312 |
| UPDATED |
Karadiya Gambare Lyrics
Karadiya gembare thunyama gewune
Numbage daethata diriya wadannai
Suhumbul athpaa yadalu karannai
Kirikati puthune...kirikati puthune...
Awwata wegirena dadhiya wesse
Kalugal thalala mahamang thanuwe
Niwahal lowakata numbata wadinnai
Kirikati puthune...kirikati puthune...
Dum gotu athare kammal athule
Dathi rodetagatha jeewaya dunne
Nawa miniseku nawa lowata pudannai
Kirikati puthune...kirikati puthune...
Karadiya gembare...කරදිය ගැඹරේ ගී පද
කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත්පා යදළු කරන්නයි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...
අව්වට වැගිරෙන දාදිය වැස්සේ
කළුගල් තලලා මහමං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්යි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...
දුම් ගොටු අතරේ කම්මල් ඇතුලේ
දැතිරෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...
කරදිය ගැඹරේ...//Performances of Karadiya Gambare
Cover versions, live performances, and reality-show contestant performances of “Karadiya Gambare” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶Coverකරදිය ගැඹරේ | Kara Diya Gambare (Acoustic) | දමිත් අසංක | Damith Asanka | Edward Jayakody SongsSri Lankan's Got Talent
▶CoverKaradiya Gambare | කරදිය ගැඹරේ | Edward Jayakodi | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶Coverකරදිය ගැඹරේ | Kara Diya Gambare | Flute Cover By Praneeth MadushankaPlay Motion
▶CoverEdward Jayakody - කරදිය ගැඹරේ.. (Karadiya Gambare)wishwa chinthana
▶CoverKaradiya Gambare Edwad JayakodiMute Cheff
▶CoverKaradiya gambare ( කරදිය ගැඹරේ ) | Hip Hop Mix | NNW BeatsNNW Beats
▶CoverKaradiya Gambare - Edwerd JayakodiRajitha Jayamini Withanachchi
▶CoverKaradiya gambare by Edward Jayakody4 Souls of Music
▶CoverKaradiya Gambare (Original Recording) කරදිය ගැඹරේ (මුල් ගීතය)- Edward JayakodyDr196903
▶CoverKaradiya Gembare - Edward jayakody (කරදිය ගැඹරේ - එඩ්වඩ් ජයකොඩි)Sinhala Songs 3000
▶Coverකරදිය ගැඹරේ - Karadiya Gambare by Edward JayakodyChampike Yatagama
▶CoverKaradiya Gambare|Edward Jayakody|Flute CoverR N Danushka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Karadiya Gambare LyricsKaradiya Gambare Lyrics Englishකරදිය ගැඹරේකරදිය ගැඹරේ ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics

